Nethra Weerasinghe

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබට ඔහොම වෙලා තියෙන්නේ උබ මේකප් වලටයි පොටෝෂොප් වලටයි, ෆෝන් කැමරා වල බියුටි ෆිල්ටර් වලටයි රැවටෙන ජාතියේ කොල්ලෙක් නිසා.

    හීන ගොඩාක් මවාගනින් කඳු ගානක් උඩ.

    හැබැයි අත්තිවාරම තනිකර ප්‍රෝඩාවක්. :rolleyes::P:rofl:

    ඕව ඉතින් හීන හින්දම හොඳයි. කොරන්න ගියා නං තමයි ඇත්තට දැක්කම තැපෑලෙන් ටොපිය සෙට් වුනාම හර්ධේ කෙනිත්තෙන්නේ :rolleyes::rolleyes:
    සිරාවටම ...

    කොල්ලෝ රැවටෙන තරමක් ඉතින් ඔව්වට ..:P

    මේකප් නැතුව ලගින් ගියොත් අදුරනව බොරු :rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මෙකි ඉරාජ් එක්ක රවුම් ගහනවා දැකල තියෙනවා
    හිටිය කොල්ලට පොල්ල මම හිතන්නේ
    සජිව දිසානායකගෙ වීඩියෝ එකේ ඉන්නවා ලස්සනයි
    සංදේශ බණ්ඩා සෙට් එකේ කෙල්ලෙක් නෙ :love:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,387
    1,381
    113
    එයා වගේද මෙයා :love::love::love:

    Sandani-Fernando-6.jpg

    Sandani-Fernando-3.jpg

    FwoZQB7.jpg

    62nPYeD.jpg
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    උබට ඔහොම වෙලා තියෙන්නේ උබ මේකප් වලටයි පොටෝෂොප් වලටයි, ෆෝන් කැමරා වල බියුටි ෆිල්ටර් වලටයි රැවටෙන ජාතියේ කොල්ලෙක් නිසා.

    හීන ගොඩාක් මවාගනින් කඳු ගානක් උඩ.

    හැබැයි අත්තිවාරම තනිකර ප්‍රෝඩාවක්. :rolleyes::P:rofl:

    ඕව ඉතින් හීන හින්දම හොඳයි. කොරන්න ගියා නං තමයි ඇත්තට දැක්කම තැපෑලෙන් ටොපිය සෙට් වුනාම හර්ධේ කෙනිත්තෙන්නේ :rolleyes::rolleyes:

    Makeup dala tamai itin samahara ewage.

    et makeup natuwat meya patta lassanai
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    :rofl: :rofl: