salmart kiyana ausi companey eken netstarter eka 2 year walata kalin gatha. un ausi wala catalogue distribution company ekak. unta salli thiyenawa. but unta IT business run karanna therenne ne. e nisa aluth clients la neti wela. hitapu unuth gihin.

මේක මොන වගේ company එකක්ද බන් ? මොනාද මේකෙන කරන්නෙ ?![]()

wandi gewala employees lata.. sallary * 2 * years service
2 months
2 months

අඩේ මන් හිතුවේ සැලරිය 2 න් වැඩි කරලා වැඩ කරපු අවුරුදු ගානෙනුත් වැඩි කරලා දුන්නා කියල![]()
normally three months company eken pay karanawa neda ain karanakota