Boys මෙන්න මේකයි මට කරගන්න ඕනේ.
මගේ ලග තියෙනවා පහල පින්තුර වල වගේ router 2k
01.Dialog wifi router එකක්.
02.Thomson TG585 wifi router එකක්.
මෙතැනදී dialog router එකේ තමයි sim එකක් දාල internet connection එක තියෙන්නේ . අනිත් router එක DSL connection එකක් දෙන්න ඕනේ , එත් කිසිම connection නැහැ .
මට වෙන්න ඕනේ මෙන්න මේ දේ , හැබැයි එක කරන්න පුලුවන්ද , කරන්න පුළුවන් නම් කරන විදිහයි දැනගන්න ඕනේ.
මට ඕනේ Dialog Router එකේ internet connection එක Thomson router එකට share කරන්න. හැබැයි එක වෙන්න ඕනේ wireless විදිහට. ඒ කියන්නේ Thomson router එක wifi වලින් Dialog router එකට connect වෙලා එකේ ethernet ports වලින් තව devices කීපයකට internet connection එක ලබා දෙන්න.
කොහොමද මට ඒ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ ....