මචන්ලා මේ මට RADIUS authentication එකක් දාගන්න ඕනේ router එකකට. මගේ යාලුවෙක්ගෙ ප්‍රොජෙට් එකක් (ඔව් යාලුවන්ටම තමා වෙන්නේ
)
ඒකට මොන වගේ රවුටර් එකක්ද ගන්න ඕනේ? අපේ හෝම් රවුටර් එකට මේක කරන්න බැරිද?
RADIUS server එක Raspberry-pi model 3 element 14 එකකින් හදන්න යන්නේ?
මට රවුටර් ගැන දැනුමක් නෑ.
උදව්වක් දෙන්නකෝ

දන්නේ නැති අය bump එකකින්වත් support එක දෙන්න
Thanks
)ඒකට මොන වගේ රවුටර් එකක්ද ගන්න ඕනේ? අපේ හෝම් රවුටර් එකට මේක කරන්න බැරිද?
RADIUS server එක Raspberry-pi model 3 element 14 එකකින් හදන්න යන්නේ?
මට රවුටර් ගැන දැනුමක් නෑ.
උදව්වක් දෙන්නකෝ

දන්නේ නැති අය bump එකකින්වත් support එක දෙන්න

Thanks