Network වැඩ්ඩෝ එන්න

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචන්ලා මේ මට RADIUS authentication එකක් දාගන්න ඕනේ router එකකට. මගේ යාලුවෙක්ගෙ ප්‍රොජෙට් එකක් (ඔව් යාලුවන්ටම තමා වෙන්නේ :rofl:)
    ඒකට මොන වගේ රවුටර් එකක්ද ගන්න ඕනේ? අපේ හෝම් රවුටර් එකට මේක කරන්න බැරිද?
    RADIUS server එක Raspberry-pi model 3 element 14 එකකින් හදන්න යන්නේ?
    මට රවුටර් ගැන දැනුමක් නෑ.
    උදව්වක් දෙන්නකෝ :love::love::love::oo::sorry::sorry::sorry:
    දන්නේ නැති අය bump එකකින්වත් support එක දෙන්න :love:
    Thanks ;)
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    • Like
    Reactions: EMINƎM

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar133596_1.gif
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    https://rainbow.chard.org/2011/09/12/securing-your-home-wireless-network-with-radius/

    TP Link routers wala support karanawa wage. Shop eke tiyena routers balala user guide eka internet eken baluwanam hoyaganna puluwan wei.

    TP-Link eke radius server authentication enable karana widiya

    http://www.tp-link.com/us/faq-1350.html

    Raspberry ekata free radius enable karana widiya
    http://www.binaryheartbeat.net/2013/12/raspberry-pi-based-freeradius-server.html

    cisco routers thama wadeta set wenne itin,

    802.1x support wireles ap ekak wadeta hariyay

    කොහෙන්ද මචෝ රවුටර් එකක් ගන්න තියෙන්නේ? කඩේකට ගියොත් උන් ඔලුව හොල්ලලා දෙයි මේකෙත් පුළුවන් කියලා. මට අඩුවට එකක් හොයා ගන්න තැනක් නැද්ද?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    EMINƎM;22828940 said:
    කොහෙන්ද මචෝ රවුටර් එකක් ගන්න තියෙන්නේ? කඩේකට ගියොත් උන් ඔලුව හොල්ලලා දෙයි මේකෙත් පුළුවන් කියලා. මට අඩුවට එකක් හොයා ගන්න තැනක් නැද්ද?

    https://www.facebook.com/ciscoroutersandswitchesinsl/posts/581898898808223
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    EMINƎM;22828940 said:
    කොහෙන්ද මචෝ රවුටර් එකක් ගන්න තියෙන්නේ? කඩේකට ගියොත් උන් ඔලුව හොල්ලලා දෙයි මේකෙත් පුළුවන් කියලා. මට අඩුවට එකක් හොයා ගන්න තැනක් නැද්ද?

    model එක google කරල specs බලන්න. එතකොට තියනවද නැද්ද කියල හොයාගන්න පුලුවන්නේ. එහෙමත් නැත්නම් මේ වගේ emulator එකකින් model එකට ලොග් වෙලා බලන්න තියනවද කියල

    http://www.tp-link.com/us/support/emulators

    http://ui.belkin.com

    https://www.trendnet.com/products/emulators

    http://ui.linksys.com

    https://www.trendnet.com/products/emulators
     
    Last edited:
    • Like
    Reactions: EMINƎM

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    model එක google කරල specs බලන්න. එතකොට තියනවද නැද්ද කියල හොයාගන්න පුලුවන්නේ. එහෙමත් නැත්නම් මේ වගේ emulator එකකින් model එකට ලොග් වෙලා බලන්න තියනවද කියල

    http://www.tp-link.com/us/support/emulators

    http://ui.belkin.com

    https://www.trendnet.com/products/emulators

    http://ui.linksys.com

    https://www.trendnet.com/products/emulators

    ටෙලිකොම් එකෙන් දෙන tp-link වලත් පුලුවන් බං, Model එක නම් මතක නැ,

    macho me tynne mage router eke wireless modes
    DdoTHM2.png

    me tynne authentication types
    o2B8UKs.png

    meken ba neda macho radius hadanna?? :(

    me slt eken dunna router eka.

    Wireless Security: WPA-PSK, WPA2-PSK and WPA&WPA2-PSK
    me tika tiyena router walin ba neda macahnla??

    Wireless Security: Enable/Disable;64-/128- bit WEP;WPA-PSK,WPA2-PSK;WPA-Enterprise,WPA2-Enterprise;WPS;

    WPA-Enterprice tiyenna one neda?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    EMINƎM;22829745 said:
    dan oya kiyana 802.1x tiyenna a router eka aniwa wireless wenna one neda

    ubata oni user accounts hadannane, wifi / internet / vpn / whatever walata.
    slt, dialog wage un karala thiyenne oka thama ape connection ekata.
    eka karanna basic routers walin ba, enterprise level routers oni. ISP level project ekak ube yaluwa karanna yanne.
     
    • Like
    Reactions: EMINƎM

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.