මම එහෙම ලොකුවට wordpress දන්නේ නැහැ
මම ඇත්තටම පොඩි plugin එකක් හදන්න ඉන්නේ react වලින්
හැබැයි මට එකට දැනට හදලා තියෙන wordpress site එකක් locally දුවාගන්න ඕනේ
මම දැනට වැඩ කරන කෙනාගෙන් sql dump එකක් ගත්තා. එයා phpmyadmin එකෙන් export කරලා දුන්න එක
එයාගේ PC එකේ කිසි අව්ලක් නැතුව phpmyadmin එකට මේ sql dump එක import කරන්න පුළුවන්
මම පාවිච්චි කරන්නේ mac එකක් . හැබැයි xampp අව්ලක් නැතුව වැඩ
මම sql dump එක import කරද්දී
මෙහෙම error එකක් එනවා
හැබැයි මගේ ඒ line එකේ කිසි අව්ලක් නම් නැහැ
මේක හරි ලොකු script file එකක්
මට ඕනේ අව්ලක් නැතුව project එක up කරගන්න
පල්ලෙහා තියෙන්නේ versions මම පාවිච්චි කරන
Wordpress ගැන එහෙම ලොකු දැනුමක් නැහැ
මේක ගොඩ දාගන්න ටිප්ස් ටිකක් දෙන්නකෝ

- Apache/2.4.51 (Unix) OpenSSL/1.1.1k PHP/8.0.13 mod_perl/2.0.11 Perl/v5.32.1
- Database client version: libmysql - mysqlnd 8.0.13
- Server version: 10.4.21-MariaDB - Source distribution
Wordpress ගැන එහෙම ලොකු දැනුමක් නැහැ
මේක ගොඩ දාගන්න ටිප්ස් ටිකක් දෙන්නකෝ