oke clip eka aluthen gahapan....... oka card eke awlak newe

බුරුල්Network card eka wada karanne na kiyala warranty clain karanna baluwe nadda..?


Samahara welawata witharak wada karanne na kiyala kiwwa nam harine bn.වැඩ කරන්නෙ නැතුව යන්නෙ සමහර වෙලාවට විතරයි.
ඒත් මැෂින් එක රී ස්ටාට් කරලා හරි කේබල් එක ගලවලා ගැහුවහම හරි වැඩ .
ඉතිං මේක අරං ගියාම චෙක් කරන වෙලාවට වැඩ කලොත් මම බොරු කිව්වා වගේ නෙ .![]()
මෙහෙම මෙසේජ් එකක් එනවා රීසෝව් කරන්න ගියාම .
![]()
oya photo eka phone ekta dagena pala, ethendi cable eka wada karoth samahara welwl wldi eka enne kiyla oya photo eka pennpn





Uba ethernet cable eka wena ekak maru karala baluwada?
Router eke 4 port ekak nam wena port ekakata gahala baluwada?
Network card eka uninstall karala manufacture genma drivers dala baluwada?
Yaluwek ge router ekak illan awith gahala baluwada?
me okkotma kala nam ubage network card eka dying. replace soon. oya onboard ekak da ban? laptop or pc?

