lali tike dawa arakshaka gawada?හරි මම අද පෙන්නන්න යන්නේ , මීට සති කීපයකට කලින් කරපු වැඩක් ගැනයි. මේක තමයි මම ගෙදරදීම NAS එකක් (network attached storage ) එකක් හදාගත්ත එක.ගොඩක් අය ඉතින් මේ ගැන දන්නවා ඇති , එත් නොදන්න කෙනෙක්ට දෙයක් ඉගෙන ගන්න කියල තමයි මේක මම දාන්නේ . හරි මෙහෙමයි මම වැඩේ කරේ ,
මගේ ලග තිබ්බා පරණ HDD 6ක් විතර , 1TB ,320Gb , 160Gb වලින්. ඉතින් මට ඕනේ උනා මේ HDD වලින් වැඩක් ගන්න කියල , මම කලින් මේ HDD කීපයකට films , TV Series එහෙම පුරවලා තිබ්බා (1TB HDD 2ක ) , කලින් මම හැදුව මෙන්න මෙහෙම එකක් External HDD Bay , මේ thread එකේ නම් දැන් කිසිම photo එකක් පෙන්නන්නේ නැහැ.. මෙහෙම ඉතින් පොඩි කාලයක් මේක පාවිච්චි කරද්දී එක එක අවුල් ආවා, SATA to USB converters අවුල් යනවා , ඒ නිසා HDD අවුල් යනවා වගේ වැඩ. පස්සේ මම ඒක එහෙම්මම dissemble කරලා කෑලි ටික ගෙදර තිබ්බා අවුරුදු ගානක්ම.
පස්සේ ලගදී මට ආයෙමත් මේ HDD ටිකෙන් වැඩක් ගන්න ඕනේ කියල ඔලුවට ආවා , පස්සේ මම කල්පනා කරා NAS එකක් හදාගත්තා නම් වැඩේ ලේසි කියල. පස්සේ මට යාළුවෙක්ගෙන් පරණ machine එකක(Core i3 3rd Gen) motherboard එකයි processor එකයි RAM 2කුයි හම්බුනා. මම පස්සේ කරේ එකට හරියන power supply එකක් ගත්ත එක,
මට ඕනේ උනා මම හදපු Computer Table එකටම මේ NAS එකත් attach කරගන්න, ඊට පස්සේ පහල විදිහට මම එකට හරියන විදිහට Hardware ටික palette එකකින් ගලවගත්ත ලෑලි වලින් හදාගත්ත තනි ලෑල්ලක අටවගත්තා
මුලින්ම මම කරේ Hardware ටික ලෑල්ල උඩ තියල placement හදාගත්ත එක
View attachment 175386View attachment 175387View attachment 175388
පස්සේ මේ Hardware ටික ලෑල්ලට fix කරගන්න පුළුවන් විදිහට ලෑල්ල හදාගත්තා
View attachment 175389View attachment 175390
මෙතැනදී මගේ idea එක උනේ මේ ලෑල්ල මේසෙට සිරස් විදිහට හයි කරගන්න එක , ඒ නිසා HDD ටික හෙල්ලෙන්නේ නැති වෙන්න ලෑලි පටි වලින් උඩ පින්තුරේ විදිහට හදාගත්තා , මෙතැනදී ඕනේ නම් HDD එකින් එක slide කරලා එලියට ගන්න පුළුවන් විදිහට තමයි ලෑල්ලට fix කරගෙන තියෙන්නේ
පස්සේ මම ලෑල්ල මේසෙට මේ විදිහට fix කරගත්තා
View attachment 175391View attachment 175392
Niyamay...
Thanks a lot.
Meka internet ekata open da? LAN eken arenna outside network ekakin access karanna puluwanda? ehema neththam, ehema karanne kohomada?
Supiri ... TFS!!!
Mama haduwe OpenMediaVault OS eka use karala
Linux based nisa eka lesi Mata..
Anika lightweight truenas ekata wada.
Well done "pallette king"

Oww... pattama lesi based on Debian Linux neh
Oww mama
openvpn dala thiyenne ...
Ddns damma ...
Nginx
Hama magulama mama okata obala thiyenne..![]()



NAS support karanne nathi HDD ohoma ekata join karanna epa bro rubber pads nathuwa. HDD tikata sorry dot com wenawa.
lali tike dawa arakshaka gawada?
Table ekatama attach kalama vibration walin awlak yanne nadda
table eke kakulak wadunath NAS ekata effect wenawane
Patta machan
Math podiyata ekak build karagena yana gaman inne. muladi TrueNAS try kare. eka tikak complicated wadi wage. VM ekak ehema danna giyama amarui.
Passe UnraidOS damma. License eka nam ganna oni. eth padu na. lesi.
TrueNAS ekath hodai. mata time madi nisa Unraid damma. ekath config karanna tiyenawa VM ehema daddi nam. Unraid eke raid wena widihath tikak wenas.Mata TrueNAS ekata patta tutorial post ekak set una , eken wade thawath lesi una , mama kalin Synology walin karanna haduwa , eka mata set une naha , NAS eka load weddi errors denna gaththa , configuration awlak nisa.
Niyamay...
Thanks a lot.
Meka internet ekata open da? LAN eken arenna outside network ekakin access karanna puluwanda? ehema neththam, ehema karanne kohomada?
TrueNAS ekath hodai. mata time madi nisa Unraid damma. ekath config karanna tiyenawa VM ehema daddi nam. Unraid eke raid wena widihath tikak wenas.
https://www.makeuseof.com/tag/unraid-ultimate-home-nas/
RAIDing karaddi thamayi poddak parissam wenna one , mata amathaka wela RAID configuration awul gihin RAID eka galawanna una , 2TB full karala thibba , Movies, TV Series , okkoma wage vanished. dan ayeth films movies ekathu karanawa , aparade ban , TV-Series completed pattama collection ekak thibbe.
Muladima Raid eka hadaganna oni. nathnam passe karanna ba. TrueNAS wala same size nathi hard dammama raid eka poddak case neda.