ඔන්න මචන්ලා කාලෙකට පස්සේ අදත් ගේනවා ඔයාලට පෙන්නන්න මම කරපු පොඩි වැඩක්.මෙදා පාර මම හැදුවේ external HDD එකක් හදන හැටි.මට මේක හදන්න හේතුව උනේ මගේ ලැප්ටොප් එකේ ඉඩ මදි උනා ෆිල්ම් දාන්න.ඒ නිසා මම කල්පනා කළා external HDD එකක් ගන්න.ඊට පස්සේ මට සෙට් උනා අපේ office එකේ තියෙන පරණ computer සෙට් එකක HDD කීපයක්.ඉතින් මම කල්පනා කලා වැඩි ගානක් දීල external HDD එකක් ගන්නවට වැඩිය ලේසි මේ HDD ටික external විදිහට ලැප්ටොප් එකට connect කරගන්න.
හරි මම දැන් පෙන්නන්නම් කොහොමද මම ඒක කලේ කියල.මුලින්ම මම පෙන්නන්නම් මම මොනාද මේ වැඩේට යොදාගත්තේ කියල.
01.SATA HDD 04
02.SATA to USB Adapter 04
03.ATX Power Supply 01
04.SATA Cables 04
05.USB Hub 01 (4 ports)
06.Toner Box 01
07.Some Tools
මේ අදාළ බඩු ටික ගත්තට පස්සේ මම කලේ මේ උපාංග ඔක්කොම අසුරන්න පුළුවන් විදිහට toner box එක සකස් කරගත්ත එකයි.එතැනදී මම power supply එක පහලින් තියෙන විදිහටත් HDD ටික ඊට උඩින් එක උද එක පරතරයක් ඇතුව තියන්න පුළුවන් විදිහටත් box එක කපල කොටලා අලුතින් කෑලි එකතු කරලා හදාගත්ත පහල විදිහට.

ඊට පස්සේ කලේ මුලික උපාංග ටික box එක ඇතුලට අසුරගත්ත එකයි.
ඊට පස්සේ කලේ ඔක්කොම උපාංග ටික එකට එක cable මගින් සම්බන්ද කරපු එකයි.
ඊට පස්සේ කලේ ඇතුලේ උපාංග ටික රත් වෙන එක වලක්වාල සිසිල්ව තියාගන්න අවශ්‍ය විදිහට fan එකක් box එකට සවි කරපු එකයි.
ඔන්න ඔය විදිහට තමයි මම මගේ external HDD එක හදාගත්තේ.මේ HDD ඔක්කොගෙම capacity එකේ එකතුව එනවා 900Gb විතර.
මේක මට හදන්න පොඩි වියදමක් ගියේ , HDD ටිකයි power supply එකයි SATA cable ටිකයි ෆ්‍රී හම්බුනේ.
ඉතින් ඔයාලත් කරලා බලන්න මේ වගේ වැඩ ගෙදර ඉන්න ගමන්.පුළුවන් තරම් අඩු වියදමින් තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න.
මගේ කලින් දාපු ත්‍රෙඩ් ටික ඔයාලට පහලින් බලාගන්න පුළුවන්.
Homemade Mini Blutooth Boombox - DIY
Hacking Tutorial
How to generate Gmail App Password
හොර බඩු හන්ගමු
Message Encrypt/Decrypt
බඩ ටිකක් වැඩි වගේ නේද
Bluetooth Boombox (DIY)
Arduino Wireless Communication 01
Arduino Wireless Communication 02
Arduino Shift Registers
Wireless Home Automation System
Arduino PIR Sensors
RGB Acrylic Table Deco (DYI)
[FONT="]අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්[/FONT]
[FONT="]මගේ බ්ලොග් එකට.[/FONT]
එහෙනං පස්සේ දවසක අලුත් ත්‍රෙඩ් එකකින් මුණ ගැහෙන්නම්.
කට්ටියටම ජය වේවා.

මන් 4hdd external docking station එකක් ගන්න හැදුවේ හෙන ගානක් දිලා. මන් ගාව අයින් කරපු casing එකක් තියනවා එකටම ගහනවා