network-cabling

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    යාලුවනේ මට අපේ branch දෙකක පොඩි network point
    දෙකක් දාගන්න ඕනේ



    branch දෙක මතුගම අනික පොලොන්නරුව


    කිරියේ මේ branch දෙක ලග ඉන්න network cabling කරන යාලුවෝ ඉන්නවනම්

    මට contact නො දෙන්න පුලුහන්ද...


    වැඩේ ටිකක් ඉක්මනට කරගන්න ඕනේ...
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,578
    926
    113
    No Place
    උබ කියන්නේ කේබල් ඇදල keystone ගහන වැඩේද? පොඩ්ඩක් google කරා නම් උබටම වැඩේ කරගන්න පුළුවන් නේද නැත්තම් එලියටම දෙන්න වෙනවද වැඩ කරන්න