Network Chart...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    මේකයි සිද්දිය....

    අපේ ඔෆිස් එකේ ඉන්න උන් එක්ක නෙට්වර්ක් එක හරහා චැට් කරන්න හොද ක්‍රමයක් කියපල්ලාකෝ...

    FB , Viber හරියන්නේ නෑ..

    Lan Chat කියලාඑකක් තිබ්බා දැන් ඒකත් වැඩ වැඩිකරලා දැන් free දෙන්නේ නෑ..
    file sharing වගේ ලොකු ඔප්ශන් ඕනේ නෑ..ලාවට චැට් එකක් දාන්න තිබ්බහම ඇති..
    උබලා දන්න සිම්පල් සොෆ්ට්වෙයාර් එකක් දන්නවනම් ඩවුන් කරන්න ලින්ක් එකක් එවන්න..
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Lan Messenger kiyala ekak thiyenawa issara school lab eken chat kare eken. File share karannath puluwan patta speed ekakin :yes: Server ekak oneth ne P2P system ekak thiyenne. Poddak search karala blhn. 3MB wage software ekak. Portable version ekakuth thiye :D
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Lan Messenger kiyala ekak thiyenawa issara school lab eken chat kare eken. File share karannath puluwan patta speed ekakin :yes: Server ekak oneth ne P2P system ekak thiyenne. Poddak search karala blhn. 3MB wage software ekak. Portable version ekakuth thiye :D

    ekak hamba una machan tnx.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අපේ ඔෆිස් එකේ නම් officially චැට් කරන්නේ hangouts වල...හැමදේම චැට් තමා...phone නැහැ..

    ඉස්සර මම වැඩ කරපු තැන අපි ආතල් එකට චැට් එකක් දාගෙන හිටිය සෙට් එක අතරේ ආතල් එකක් ගන්න..එත් ටික දවසයි ඕව කෙරෙන්නේ..වැඩත් එක්ක ඕව එපා වෙලා යනවා...:yes: