Network guy please help me

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මම හිතන්නේ උඹ CROSS OVER Cable එකක් නෙමයි USE කරන්නේ :D
computers 2 ක direct connect කරනවනම් (without router or switch) උඹට CROSS OVER Cable එකක් use කරන්න වෙනවා !!!

නමුත් මචන් වල පරිගනක දෙකම පෙන්වනවා දෙකටම Acesss & තියෙනවා Printer sharing හරි එකම දෙ අර මගුල් Error Massage එක තමයි බලමු එහෙනම් Converter එකක් ගහලා

Thanks for the info :yes: