Network help akak oni...................

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    දැනුයි දැක්කෙ ඕක virtual pc එකක් කියලා. network card විස්තර ඕනෙ වෙන්නෙ නෑ, network එක කොහොමද දීලා තියෙන්නෙ virtual එකට ?
    host machine එකෙ teamviewer තියෙනවා නං pm කරන්න බලන්න.

    එහෙම විශේෂයක් නෑ. හැබැයි redhat certification තියනවා. ඒක කරන්න ඉන්නවා නං කොහොමත් cli interface එකට පුරුදු වෙන්න වෙනවා.
    centos, fedora දෙකම redhatම තමයි. වෙනසකට තියෙන්නෙ redhat exclusive software නැති එක.
    ඕකට කරන දේ හිතන්න කලින් තියන network එක ගැනයි දාගත්ත redhat version එකයි network card එකයි ගැන විස්තර කියන්න.

    ඉස්සෙල්ලාම ඔය server එකෙ network හදන් ඉන්න. goolge ping කරන්න බෑ කින්නෙ internet access නෑනෙ.
    අනික redhat updates වලට subscription එකක් තියෙන්න ඕනෙ. වඩා හොඳයි උඹ debian, centos, ubuntu වගෙ distro එකක් දාගත්තා නං.
    :yes: :yes: :yes: mu puruduwenna virtual box ekaka gahala thiyenne pena widiyata neda, network card eka bridge karala router eke DHCP enable karanam wade hariyanawa.

    mama muta PM karalathkiwwa. wade hadagaththa kiyala kwiwa eetapasse. hmm

    :yes: cli ekata huru wenne nathiwa linux walin hama dema karanna bari bawa aththa

    mamath ubuntu, centos, debain oya thuna thamai wadihariyak use karala thiyenne, red hat walata wada
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මම ඊයෙ teamviewer වලින් වැඩෙ කරල දුන්නා. virtual machine එකක් තමයි දාගෙන ඉනනෙ.
     
    • Like
    Reactions: Malinga

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    :yes: :yes: :yes: mu puruduwenna virtual box ekaka gahala thiyenne pena widiyata neda, network card eka bridge karala router eke DHCP enable karanam wade hariyanawa.

    mama muta PM karalathkiwwa. wade hadagaththa kiyala kwiwa eetapasse. hmm

    :yes: cli ekata huru wenne nathiwa linux walin hama dema karanna bari bawa aththa

    mamath ubuntu, centos, debain oya thuna thamai wadihariyak use karala thiyenne, red hat walata wada

    මම ඊයෙ teamviewer වලින් වැඩෙ කරල දුන්නා. virtual machine එකක් තමයි දාගෙන ඉනනෙ.

    dennatama thanx qwa ehenam apahu.... Issarahata help aka oni wei pm akak dannamko.... :):):):)