Network Help

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
ඉස්සෙල්ලම සමාවෙන්න ඕනේ මේකේ මේ ගැන අහනවට, වැඩි දෙනෙක් අවදානය යොමු කරන්නේ මේකට නිසයි මේක දැම්මේ...
මේකයි ගැටලුව :sorry::sorry:

අපේ section එකේ computers 15ක් විතර server එකට connect වෙලා තියනවා. MYOB කියන package එක තමයි use කරන්නේ. ඊයේ ඉඳන් මෙතනින් machines 2-3kata server එකට ලොග් වෙන්න බෑ. :no::no: Trying to connect server... 1-20sec කියල එනවා.

server එකේ ඉඳන් ping කලාම machines වලට ping වෙනවා හැබැයි packets 2-3යි යන්නේ... හැමවෙලාවෙම 1ක් හරි lost වෙනවා. මේකට මොකක් හරි solution එකක් දෙන්නකෝ දන්නා කෙනෙක්... :baffled:

Hardware awulakda wela thiyenne? :eek:
cables tikakth check kala tester ekak daala.. aewath wada karanawa hariyata :dull:
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    signal loss එකක් නැත්තං disturbance එකක් ඇති. හරියම බලාගන්න නං signal strength එක මනින මීටරයක් ඕනෙ වෙනවා. අර slt එකේ උන් ගාව තියෙන්නෙ. ඒ වගේ එකක්. සාමාන්‍යය cable tester එකට ඕක පේන්නෙ නෑ. ඒකෙන් පෙන්නන්නෙ වයර් 8 හරි පිලිවෙලට තියෙනවාද, ඒවා වැඩ කරනවාද කියලා විතරයි.

    යන කේබල් ඔක්කොම කේසින් ඇතුලෙද යන්නෙ ?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචං.. Server Maintenance කරනවද ? Server එකේ Tempory Data Logs එහෙම පිරිල තියෙන්න පුළුවන්. Server එකට connect වෙලා තියෙන computers වලට allocate වෙන memory එකේ ප්‍රශ්න තියෙන්න පුළුවන්.. මේක cable වලම ප්‍රශ්නයක් නෙමෙයි. Server එකෙන් බලන්න ඕනෙ දෙයක්.
     
    • Like
    Reactions: Ado_Sara

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    signal loss එකක් නැත්තං disturbance එකක් ඇති. හරියම බලාගන්න නං signal strength එක මනින මීටරයක් ඕනෙ වෙනවා. අර slt එකේ උන් ගාව තියෙන්නෙ. ඒ වගේ එකක්. සාමාන්‍යය cable tester එකට ඕක පේන්නෙ නෑ. ඒකෙන් පෙන්නන්නෙ වයර් 8 හරි පිලිවෙලට තියෙනවාද, ඒවා වැඩ කරනවාද කියලා විතරයි.

    යන කේබල් ඔක්කොම කේසින් ඇතුලෙද යන්නෙ ?

    ow okkoma casing athulen yanne ban...
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    මචං.. Server Maintenance කරනවද ? Server එකේ Tempory Data Logs එහෙම පිරිල තියෙන්න පුළුවන්. Server එකට connect වෙලා තියෙන computers වලට allocate වෙන memory එකේ ප්‍රශ්න තියෙන්න පුළුවන්.. මේක cable වලම ප්‍රශ්නයක් නෙමෙයි. Server එකෙන් බලන්න ඕනෙ දෙයක්.

    machan tempory data logs clear karala maintain karanawa server eka.. server eke awulak ne kiyala hithenne mata... mokada machan samahara welawata connect wenawa...
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    continues ping daala balanna packets lost wenawada kiyala. 2min withara daala balann. Results kiyanna. ( ping -t )
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    switch එකේ කේබල් එක වෙන පෝර්ට් එකකට ගහල බලපන්. සමහරවිට ස්විච් එකේ කේස් එකක් වෙන්න බැරි නෑ.. එහෙමත් නැත්නම් නෙට්වොර්ක් කාර්ඩ් එකේ තමයි සීන් එක. check the client pcs
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    firewall dalada thiyenne

    firewall ayin kalath hari giye ne ban :angry:

    switch එකේ කේබල් එක වෙන පෝර්ට් එකකට ගහල බලපන්. සමහරවිට ස්විච් එකේ කේස් එකක් වෙන්න බැරි නෑ.. එහෙමත් නැත්නම් නෙට්වොර්ක් කාර්ඩ් එකේ තමයි සීන් එක. check the client pcs

    mata hithenne switch ekeda danne ne kiyala... :dull:
    machan network card nam machines 3kama eka paarata ahema wenna bene neda :no:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    firewall ayin kalath hari giye ne ban :angry:

    mata hithenne switch ekeda danne ne kiyala... :dull:
    machan network card nam machines 3kama eka paarata ahema wenna bene neda :no:

    එහෙම වෙන වෙලාවල් ගොඩක් අඩුයි.වෙන්න බැරිකමක් නෑ. ඉස්සෙල්ල ස්විච් එකෙ පෝර්ට් එක චෙක් කරල බලපන්. මටත් ඔහොම සීන් එකක් වුනා කලින්.කේබල් එක වෙන පෝර්ට් එකකට ගැහුවම හරිගියා.මාස 2-3කට විතර පස්සෙ පෝර්ට් ඔක්කොටම වගේ කෙල වෙලා ගියා.අලුතෙන් ස්විච් එකක් දැම්ම ඊට පස්සෙ..
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    Hmm.. Problems thiyena Client machine wala services.msc run karala workstation service eka run wenawada kiyala balanna.

    Domain ekakda use karanne machan??? Ehenam DHCP server eken ara computer 3, 4 ma ain karala aayeth add karala balanna. Eetapasse Hub eka restart karanna.
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    Hmm.. Problems thiyena Client machine wala services.msc run karala workstation service eka run wenawada kiyala balanna.

    Domain ekakda use karanne machan??? Ehenam DHCP server eken ara computer 3, 4 ma ain karala aayeth add karala balanna. Eetapasse Hub eka restart karanna.

    Workstation service run wenawa...
    machan mata thiyana prashne meka wenne samahara welawal walata witharane :angry:

    එහෙම වෙන වෙලාවල් ගොඩක් අඩුයි.වෙන්න බැරිකමක් නෑ. ඉස්සෙල්ල ස්විච් එකෙ පෝර්ට් එක චෙක් කරල බලපන්. මටත් ඔහොම සීන් එකක් වුනා කලින්.කේබල් එක වෙන පෝර්ට් එකකට ගැහුවම හරිගියා.මාස 2-3කට විතර පස්සෙ පෝර්ට් ඔක්කොටම වගේ කෙල වෙලා ගියා.අලුතෙන් ස්විච් එකක් දැම්ම ඊට පස්සෙ..

    :sorry: apeth sorry welama yayida danne ne :(

    client to client ping wenneth nadda :nerd:

    client to client ping wenawa, browse karannath puluwan, server ekata thamayi connect wenne naththe :eek:

    එහෙනං rj 45 jack ලූස් වෙලා ඇති. අලුතෙන් දෙපැත්ත crimp කරන්න.

    machan mama ports okkoma check kala... aewa supiriyatama wada :yes: