ඉස්සෙල්ලම සමාවෙන්න ඕනේ මේකේ මේ ගැන අහනවට, වැඩි දෙනෙක් අවදානය යොමු කරන්නේ මේකට නිසයි මේක දැම්මේ...
මේකයි ගැටලුව

අපේ section එකේ computers 15ක් විතර server එකට connect වෙලා තියනවා. MYOB කියන package එක තමයි use කරන්නේ. ඊයේ ඉඳන් මෙතනින් machines 2-3kata server එකට ලොග් වෙන්න බෑ.
Trying to connect server... 1-20sec කියල එනවා.
server එකේ ඉඳන් ping කලාම machines වලට ping වෙනවා හැබැයි packets 2-3යි යන්නේ... හැමවෙලාවෙම 1ක් හරි lost වෙනවා. මේකට මොකක් හරි solution එකක් දෙන්නකෝ දන්නා කෙනෙක්...
Hardware awulakda wela thiyenne?
cables tikakth check kala tester ekak daala.. aewath wada karanawa hariyata
මේකයි ගැටලුව

අපේ section එකේ computers 15ක් විතර server එකට connect වෙලා තියනවා. MYOB කියන package එක තමයි use කරන්නේ. ඊයේ ඉඳන් මෙතනින් machines 2-3kata server එකට ලොග් වෙන්න බෑ.

Trying to connect server... 1-20sec කියල එනවා. server එකේ ඉඳන් ping කලාම machines වලට ping වෙනවා හැබැයි packets 2-3යි යන්නේ... හැමවෙලාවෙම 1ක් හරි lost වෙනවා. මේකට මොකක් හරි solution එකක් දෙන්නකෝ දන්නා කෙනෙක්...

Hardware awulakda wela thiyenne?

cables tikakth check kala tester ekak daala.. aewath wada karanawa hariyata