ඉස්සෙල්ලාම wifi network එක බලපං. එක දෙන access point එකේ හරි router එකේ හරි dhcp server තියෙනවානං ඒක disable කරන්න. එතකොට ඔක්කොම ip එක තැනකින් යන්නෙ. එතකොට ඔය ලෙඩේ හරියයි.

machan mama hithanne case eka wena ekak...
ape bosa aluth fone ekak aran, aeke wifi on karala, aeka aran thiyenne server eke ip eka![]()
phone eke wifi off kalama menna gindara wage machines okkoma wada
me gana kawru hari adahasak dakwanna balanna![]()
ඉස්සෙල්ලාම wifi network එක බලපං. එක දෙන access point එකේ හරි router එකේ හරි dhcp server තියෙනවානං ඒක disable කරන්න. එතකොට ඔක්කොම ip එක තැනකින් යන්නෙ. එතකොට ඔය ලෙඩේ හරියයි.

effin' LOL!!![]()

Best network ever
Switch off kalath ping wenawai kiyanne
ps
May be he tried to check the host network card

yp men . Am tryng to make sure weather its working or not![]()