Network hub and switch

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,325
    113
    A Hub is a dumb device used to connect several Ethernet devices on a single network segment. Hubs have been replaced by Switches . If you are aware of the OSI model, a Hub operates on Layer 1 and a switch is a Layer 2 device. A switch can connect network segments and is an intelligent device.
    Hubs work by Frame Flooding. It just broadcasts the same on all it's ports.

    It's strange that the printer does not work when connected to with a switch. One possibility is that it's not auto-sensing the LAN speed.
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    Network printer ekakda , swith ekak through wada na kiyanne???

    ඔව් බන් නෙට්වර්ක් ප්‍රින්ට් බන් වැඩ නැ පින් වෙනවා විතරයි එත් ප්‍රින්ට් වත් ප්‍රින්ට් එකට ලොග් වෙන්නවත් බැ
    මොකක්ද යකූ ඒ හරුපේ.. එකම රේන්ජ් එතේ අයිපි දාලා සබ්නෙට් මාස්ක් හරියට දැම්මද ප්‍රින්ට වල
    එවා ඔක්කම හරියට දැම්මා බන් එත් හබ් එකට වැඩ හබ් එක ගලවලා ස්විච් එක ගහපු ගමන් වැඩ නැ මං අලුත් ස්විච් එකකුත් දැම්මා එත් පෙර සේමයි බන්
    කිසි වෙනසක් නැ