මචන් මට network internship එකක් හොයාගන්න ඕන. networking degree එකක් කරනවා. 2nd year ඉවරයි. මම තාම කොහේටවත් cv එකක් වත් දැම්මේ නැ. මට network side එකේ connection මොකුත් නැ.
මම ඊයේ interview එකකට ගියා sk international කියල තැනක. එකට නම් එන්න කිවුව. එතන train කරලා ජොබ් වලට දානවලු. එත් එක පොඩි company එකක්. 15000ක් deposit එකක් තියන්න ඕනලු train වෙන්න. training එක නම් ගොඩක් හොදයි කියල කියන්නේ. මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවද? මේක හොදයි ද?
ලොකු Practical Knowledge එකක් නැති කෙනෙකුට මුල ඉඳලම ඉගන ගන්න පුලුවන් place එකක් දන්නව නම් කියන්න ලොකු උදව්වක්.....