Network or Software?

pasan.1234

Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    Network පැත්තෙන්ද Software පැත්තෙන්ද Degree එකක් කරන්න හොද? Jobs සහ Salary වැඩිම පැත්ත මොකක්ද??
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Sallery නෙමේ තමන් කැමතිම එක කරපන්. නැත්තම් පස්සේ එපා වෙයි :yes:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    im wondering why most sri lankans think these are the only options available in IT sector. everyone wants to learn the same thing without thinking whether they can really understand it or not. this happens only in IT sector.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    Sallery නෙමේ තමන් කැමතිම එක කරපන්. නැත්තම් පස්සේ එපා වෙයි :yes:

    :yes::yes::yes:

    im wondering why most sri lankans think these are the only options available in IT sector. everyone wants to learn the same thing without thinking whether they can really understand it or not. this happens only in IT sector.

    :sorry::sorry:
     
    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    im wondering why most sri lankans think these are the only options available in IT sector. everyone wants to learn the same thing without thinking whether they can really understand it or not. this happens only in IT sector.
    What are you trying to say.. must i become a computer oparator??:angry::angry:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,593
    1,857
    113
    Network පැත්තෙන්ද Software පැත්තෙන්ද Degree එකක් කරන්න හොද? Jobs සහ Salary වැඩිම පැත්ත මොකක්ද??

    මම කියන්නේ උබ කැමති එක කරපන් Nigh අදින්න නිවාඩු cancle කරන්න සමහර දවස් වලට සෙනසුරාදා ඉරිදා වැඩ කරන්න මේ ඔක්කොටම readdy වෙන්න ඕනේ පුතේ .... මම නම් කරන්නනේ සොෆ්ට්වරේ QA මටනම් ඔය ඔක්කොම තියෙනවා ... Salary කියනවනම් software පටන් ගැන්ම අඩුයි පස්සේ පස්සේ වැඩි. (හැබයි ඔය ලොකු ඒවායේ එහෙන්මම ලොකුවට සලා හම්බවෙන්නේ නැ බන් මට වෙලා තියෙන්නේ :( :) මම හිතවන network side එක ටිකක් relax එකේ කරන්න පුළුවන් ඇති කියල