මචන් අපේ ඔෆිස් එකේ පොඩි නෙට්වර්ක් අව්ලක් තියෙනවා. දන්න එකෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දීපන්.
මේකයි සීන් එක.
client pc - windows 7 and xp
dc - windows server 2003
වින්ඩෝස් 7 මැෂින් වල තියෙන share folder වලට xp මැශින් වලින් යනකොට permission error එකක් එනවා. ඒ උනාට බන් ඒ අවුල හැම තිස්සෙම නෑ. වින්ඩෝස් 7 මැෂින් එක restart කරලා ගත්තම හොදට වැඩ කරනවා බන් කිසි අව්ලක් නැතුව. ටික වෙලාවක් යනකොට අපහු ඒ error එක එනවා. (වින්ඩෝස් 7 මැෂින් වල තියෙන share folder වලට වින්ඩෝස් 7 මැෂින් වලින් connect වෙද්දී කිසිම අවුලක් නෑ බන්. ) කරන්න තියෙන සේරම දේවල් කරලා බැලුව හරි ගියේ නෑ. දන්නා එකෙක් ඉන්නවනම් කියපන්කො මෙහෙම වෙන්නේ ඇයි කියල. domain එක server 2003 නිසාද?