අඩෝ බෝඩ් එකේ network slot එකට කේබල් එක ගැහුවම ලයිට් පත්තු වුනත් detect කරගන්නේ නෑ. සමහර වෙලාවට මැසිම restart කලාම වැඩ කරනවා. සමහර වෙලාවට එහෙමත් නෑ. වෙන ලැප් එකකට සෙට් කළා කේබල් එක. අවුලක් නැතුව වැඩ. ඒක නිසා ස්ලොට් එකේ තමා අවුල ඇත්තේ. PCI adapter එකක් ගහන්න බැලුවේ. ඊට වඩා හොඳද USB to network cable එකක් පාවිච්චි කරන එක? ස්ලෝ වෙයිද? 

