network slot එකට කෙල වෙලා.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    අඩෝ බෝඩ් එකේ network slot එකට කේබල් එක ගැහුවම ලයිට් පත්තු වුනත් detect කරගන්නේ නෑ. සමහර වෙලාවට මැසිම restart කලාම වැඩ කරනවා. සමහර වෙලාවට එහෙමත් නෑ. වෙන ලැප් එකකට සෙට් කළා කේබල් එක. අවුලක් නැතුව වැඩ. ඒක නිසා ස්ලොට් එකේ තමා අවුල ඇත්තේ. PCI adapter එකක් ගහන්න බැලුවේ. ඊට වඩා හොඳද USB to network cable එකක් පාවිච්චි කරන එක? ස්ලෝ වෙයිද? 🤔

    ly5ssbi.png

    gDJ5zyP.png

    hqGXdpy.png
     
    • Like
    Reactions: kinkon and chinmak

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    usb ගහන්න එපා බන්. අපරාදෙ වෙන වැඩකට තියන bandwidth එක. pcie එකක්වත් ගහන්න බලන්න
     
    • Love
    Reactions: Heshan Daminda

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,972
    13,875
    113
    126
    Hogwarts
    Mage office lap ekata use karanawa oya adapter eka. Samaharak welwata ata wedunama disconnect weno. IT eke pakayanta hadala dipan qwama company yawanna onelu. Itn mat denata okak use karan weda karaganno.
     
    • Wow
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    අඩෝ බෝඩ් එකේ network slot එකට කේබල් එක ගැහුවම ලයිට් පත්තු වුනත් detect කරගන්නේ නෑ. සමහර වෙලාවට මැසිම restart කලාම වැඩ කරනවා. සමහර වෙලාවට එහෙමත් නෑ. වෙන ලැප් එකකට සෙට් කළා කේබල් එක. අවුලක් නැතුව වැඩ. ඒක නිසා ස්ලොට් එකේ තමා අවුල ඇත්තේ. PCI adapter එකක් ගහන්න බැලුවේ. ඊට වඩා හොඳද USB to network cable එකක් පාවිච්චි කරන එක? ස්ලෝ වෙයිද? 🤔

    ly5ssbi.png

    gDJ5zyP.png

    hqGXdpy.png
    Pako, mulinma balapan cable eka wadada nadda kiyala.

    Also drivers kela wela wennath puluwan.

    Ewa okkoma check karala balala itapase decide karapan port eka kela welada nadda kiyala.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    Pako, mulinma balapan cable eka wadada nadda kiyala.

    Also drivers kela wela wennath puluwan.

    Ewa okkoma check karala balala itapase decide karapan port eka kela welada nadda kiyala.

    ඇස් කටේ දාගෙනද කියවන්නේ?

    අඩෝ බෝඩ් එකේ network slot එකට කේබල් එක ගැහුවම ලයිට් පත්තු වුනත් detect කරගන්නේ නෑ. සමහර වෙලාවට මැසිම restart කලාම වැඩ කරනවා. සමහර වෙලාවට එහෙමත් නෑ. වෙන ලැප් එකකට සෙට් කළා කේබල් එක. අවුලක් නැතුව වැඩ. ඒක නිසා ස්ලොට් එකේ තමා අවුල ඇත්තේ. PCI adapter එකක් ගහන්න බැලුවේ. ඊට වඩා හොඳද USB to network cable එකක් පාවිච්චි කරන එක? ස්ලෝ වෙයිද? 🤔

    Mage office lap ekata use karanawa oya adapter eka. Samaharak welwata ata wedunama disconnect weno. IT eke pakayanta hadala dipan qwama company yawanna onelu. Itn mat denata okak use karan weda karaganno.
    USB එකක්ද ඔෆිස් ලැප් එකට යූස් කරනවා කිව්වේ?
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    අඩෝ බෝඩ් එකේ network slot එකට කේබල් එක ගැහුවම ලයිට් පත්තු වුනත් detect කරගන්නේ නෑ. සමහර වෙලාවට මැසිම restart කලාම වැඩ කරනවා. සමහර වෙලාවට එහෙමත් නෑ. වෙන ලැප් එකකට සෙට් කළා කේබල් එක. අවුලක් නැතුව වැඩ. ඒක නිසා ස්ලොට් එකේ තමා අවුල ඇත්තේ. PCI adapter එකක් ගහන්න බැලුවේ. ඊට වඩා හොඳද USB to network cable එකක් පාවිච්චි කරන එක? ස්ලෝ වෙයිද? 🤔

    ly5ssbi.png

    gDJ5zyP.png

    hqGXdpy.png

    මුලින් ඔන් බෝඩ් ඇඩප්ටර් එකේ සෙටින්ග්ස් වෙනස් කරලා බලන්න 10mbps half duplex වලට. පස්සේ ක්‍රමයෙන් 100mbps half duplex කරලා බලන්න. සාමාන්‍ය ගෙදර ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න නම් 100mbps half duplex උනත් ඇති.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    මුලින් ඔන් බෝඩ් ඇඩප්ටර් එකේ සෙටින්ග්ස් වෙනස් කරලා බලන්න 10mbps half duplex වලට. පස්සේ ක්‍රමයෙන් 100mbps half duplex කරලා බලන්න. සාමාන්‍ය ගෙදර ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න නම් 100mbps half duplex උනත් ඇති.
    kohenda ban eka karanne?
     
    අඩෝ හරිනේ බන්. auto negotitae තිබ්බේ. දැන් 100 වලට දැම්මම වැඩ කරනවා. දැන් ඒකෙන් ස්ලෝ වීමක් වෙනවද?

    RedVntj.png