Power input එක 3W කියල අරගෙන ඩෙසිබල් සමීකරණෙ දාලා Pout එක ගනින්. එතකොට මීටර් එකකට 0.5dB යනව නම් මීටර් 10 ට කීයද කියල අරගෙන එතනින් Pin එක ගනින්. ඒකටත් ඩෙසිබල් සමීකරණෙ දාලා 4dB gain එකකින් එන Pout එක ගනින්.
ඕය සමීකරණෙ දැම්මම කුට්ටි පිටින් කැපෙන්නේ
answer එක ගන්න අමාරු නම් pm එකක් දාන්න. මේ වෙලාවෙ ගණන් හදන්න පුලුවන් තැනක නෙවේ ඉන්නේ.

Last edited: