||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචන් අපේ Office එරියා එකේ පොඩි කරන්ට් ඩ්‍රොප් එකක් තියෙනවා. ඉදලා හිටලා ඒ ඩ්‍රොප් එක ඇවිත් ඇවිත් යනවා.
    ඒ වේලාවේ ඔෆිස් එකේ කනෙක්ට් කරලා තියෙන නෙට්වර්ක් කනෙක්ෂන් එක ඩ්‍රොප් වෙනවා. . ඩ්‍රොප් එක තත්පරයක් වත් තියෙන්නේ නෑ,
    ඒත් ඒ තත්පරයට නෙට් එක ඩ්‍රොප් වුනාම අපි රන් කරන සොෆ්ට්වයාර් එක වැඩ නැති වුනාම ඒක අපිට හුගාක් බලපානවා.
    අපි ක්ලයන්ට් මෙෂින් එකේ වැඩේ කරන හින්දා මේ ප්‍රශ්නේ හොදාකාරව අපිට බලපානවා.
    මේ නෙට්වර්ක් ඩ්‍රොප් එකට හරියන පොඩි ගැජට් එකක් නැද්ද.

    තියෙනවා නම් විස්තර කරලා ඒකට යන ගාණත් දැනුවත් කරන්න ලොකු උදව්වක්.​
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම නම් ට්‍රයි කලේ නෑ මචන්.
    රවුටරේ ඔෆ් වෙන එකනේ බන් අවුල. මටත් ඔක ඉස්සර තිබ්බා, දැන් නම් ඩයලොග් නිසා අවුලක් නැ. කොච්චර පීසී එකට යුපීඑස් දැම්මත් රවුටරේ ඔෆ් නම් වැඩක් නැනේ. රවුටරේට බැට්‍රි පවර් සොස් එකක් දීපන්. මම නෙට්වර්ක් ගැන නම් වැඩිය දන්නේ නැ.
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    රවුටරේ ඔෆ් වෙන එකනේ බන් අවුල. මටත් ඔක ඉස්සර තිබ්බා, දැන් නම් ඩයලොග් නිසා අවුලක් නැ. කොච්චර පීසී එකට යුපීඑස් දැම්මත් රවුටරේ ඔෆ් නම් වැඩක් නැනේ. රවුටරේට බැට්‍රි පවර් සොස් එකක් දීපන්. මම නෙට්වර්ක් ගැන නම් වැඩිය දන්නේ නැ.

    උඹ කිව්ව විදියට කරලා බලන්න ඕනේ, රවුටරේ බැටරි දාන්න පුලුවන් වුනා නම් ගොඩ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ කිව්ව විදියට කරලා බලන්න ඕනේ, රවුටරේ බැටරි දාන්න පුලුවන් වුනා නම් ගොඩ.
    යුපීඑස් එකක් ගහලා ඒකෙන් රවුටරේ දුවපන් බැට්‍රි සොස් එකක් නැතිනම්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹ කිව්ව විදියට කරලා බලන්න ඕනේ, රවුටරේ බැටරි දාන්න පුලුවන් වුනා නම් ගොඩ.

    ඔය තියෙන්නේ ප්‍රශ්නෙට මුල. ඕකට විසදුමක් දාගන්න. තව ඔන්ලයින් යූපීඇස් වලට මාරු වෙන්න.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    රවුටරේ බැකප් බැට්‍රි එකකින් දුවන්න දාන්න. UPS වගේ

    මටත් මේ සින් එක වෙලා රවුටර්/ස්විච් හැම එකකටම UPS දැම්මා.. වැඩේ ගොඩ :yes:
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    රවුටරේ ඔෆ් වෙන එකනේ බන් අවුල. මටත් ඔක ඉස්සර තිබ්බා, දැන් නම් ඩයලොග් නිසා අවුලක් නැ. කොච්චර පීසී එකට යුපීඑස් දැම්මත් රවුටරේ ඔෆ් නම් වැඩක් නැනේ. රවුටරේට බැට්‍රි පවර් සොස් එකක් දීපන්. මම නෙට්වර්ක් ගැන නම් වැඩිය දන්නේ නැ.

    :yes:
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    ඔය තියෙන්නේ ප්‍රශ්නෙට මුල. ඕකට විසදුමක් දාගන්න. තව ඔන්ලයින් යූපීඇස් වලට මාරු වෙන්න.

    මේක තමයි මචන් හරියනම විසඳුම,,, උඹට ඔන්ලියින් එකක් දෙන්නේ නැත්නම් (ඔෆිස් එකෙන් ප්‍රතිපාදන දෙන්නේ නැත්නම්) ලයින් ඉන්ටරක්ටිව් 2ක් අරගෙන එකක් raw power වලට plug කරලා එකේ out එකට අනිත් එක plug කරලා ඒ දෙවෙනි යුපිඑස් එකට router එක plug කරන්න…

    1kva online එකක් 30000 ~ 35000 විතර වෙනවා…