Networking කරන අය එන්න

nul

Well-known member
  • Aug 7, 2017
    3,721
    4,956
    113
    මචංල computer 100ක් විතර තියෙන තැනක (ටිකක් ලොකු ඒරියා එකක්) network කරන්න කීයක් විතර යයිද? දැනට කරපු එකක් කලින් කරපු උං හරියට කරල නෑ ෆයවෝල්ද මොනාද දාල නෑ ඒක නිසා නෙට්වර්ක් එක ලිමිට් කරන්න හෝ මොනිටර් කරන්න බෑ. දන්න අය පොඩ්ඩක් මේ ගැන කියාගෙන යන්න. හරියට සෙට් උනොත් වැඩේ සෙට් කරන්නම්. ලෝන්ග් ටර්ම් සර්විස් උනත් දෙන්න පුළුවන් හොඳ ඔපචුනිටි එකක් මේක.
     
    • Dislike
    Reactions: YelaWolf

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Point keeyada?
    FIBER Backbone ghnvada?

    Schinder CAT 6 Box ekak dan 33K vage wenava, patch panels ehema hoyanna amrui.

    Uba gava network karana tools tiyenavda? Crimping tools? punchdown tools etc

    Firewall nam fortinet basic firewall ekak dapan, hardware cost ekata amatharawa annul license fee yanava.
    100 users la nam 4laks + anual 2laks vage yai.

    servers nadda?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,101
    20,687
    113
    හස්තිශෛලපුර
    මචංල computer 100ක් විතර තියෙන තැනක (ටිකක් ලොකු ඒරියා එකක්) network කරන්න කීයක් විතර යයිද? දැනට කරපු එකක් කලින් කරපු උං හරියට කරල නෑ ෆයවෝල්ද මොනාද දාල නෑ ඒක නිසා නෙට්වර්ක් එක ලිමිට් කරන්න හෝ මොනිටර් කරන්න බෑ. දන්න අය පොඩ්ඩක් මේ ගැන කියාගෙන යන්න. හරියට සෙට් උනොත් වැඩේ සෙට් කරන්නම්. ලෝන්ග් ටර්ම් සර්විස් උනත් දෙන්න පුළුවන් හොඳ ඔපචුනිටි එකක් මේක.
    lol

    ෆයවෝල්ද මොනාද දාල නෑ...

    mekawat danne natiwa network ekak hadanne kohomada oi?
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,231
    113
    අදාළ නෑ නේ
    මචංල computer 100ක් විතර තියෙන තැනක (ටිකක් ලොකු ඒරියා එකක්) network කරන්න කීයක් විතර යයිද? දැනට කරපු එකක් කලින් කරපු උං හරියට කරල නෑ ෆයවෝල්ද මොනාද දාල නෑ ඒක නිසා නෙට්වර්ක් එක ලිමිට් කරන්න හෝ මොනිටර් කරන්න බෑ. දන්න අය පොඩ්ඩක් මේ ගැන කියාගෙන යන්න. හරියට සෙට් උනොත් වැඩේ සෙට් කරන්නම්. ලෝන්ග් ටර්ම් සර්විස් උනත් දෙන්න පුළුවන් හොඳ ඔපචුනිටි එකක් මේක.
    what has been already done at this location?
    is the network cabling done in this location or does it need redoing? only end users accessing internet for services on the cloud or on premise servers? what kind of usage is expected and what are your requirements?
    how much is your budget?
    I think it would be best if you post some details here so people can get a better idea
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    danata cabling karala nm thiyenne

    Firewall witharaida naththe ?

    hariyata karanawa kiyala deyak na ithin firewall witharai nm dala naththe

    Firewall > Security/Routing/Limiting > Firewall license for advance IDS/IPS (Intrusion Detection System/Intrusion Prevention System)
    Switches > VLAN
    Access Points > WIFI
     
    Last edited:
    • Like
    Reactions: krizta

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,721
    4,956
    113
    lol

    ෆයවෝල්ද මොනාද දාල නෑ...

    mekawat danne natiwa network ekak hadanne kohomada oi?
    දන්න කෙනෙක් ඉන්නවද ඇහුවෙ ඒකයි මම ඕව දන්නෙ නෑ බ්‍රෝ . මම දන්නෙ ඉතිං ඔච්චර තමයි 😂.

    what has been already done at this location
    කේබල් ඇදල ස්විචස් හයිකරල තියෙන්නෙ (අර switch ගොඩක් එන පෙට්ටියත් තියේ) . දැනට eathernet කේබල් කෙලින්ම PC වලට ප්ලග් කරල තමයි connection එක දීල තියෙන්න. ඒක නිසා ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන්. කලින් කරපු පොර නිකන්ම වයර් ඇදලද කොහෙද තියෙන්නෙ
    how much is your budget?
    ෆන්ඩ්ස් ප්‍රශ්නයක් නෑ. වැඩේ හරියට කරනව නම් බජට් අව්ලක්ම නෑ. 20,000sqf විතර බිල්ඩින් එකක් මේක office partitions 14ක් විතර තියෙනව. 130ක් විතර වැඩ කරනව pc, laptops more than 100 තියෙනව.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    පේන හැටියට network 1k දැනටමත් එකක් තියනවා. ප්‍රස්නේ මොකක්ද කියන එක පැහැදිලි නෑ.

    දැන් network 1 තියන විදියේ තියන ප්‍රශ්න මොනවද?

    internet connection කියක් තියනවාද. ඒවායේ bandwidth/capacity/GB මොනවාද?

    Office user ලා මොනවද කරන වැඩ? (e.g. internet browsing, e-mail, teams/zoom meeting etc.)
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,721
    4,956
    113
    පේන හැටියට network 1k දැනටමත් එකක් තියනවා. ප්‍රස්නේ මොකක්ද කියන එක පැහැදිලි නෑ.

    දැන් network 1 තියන විදියේ තියන ප්‍රශ්න මොනවද?

    internet connection කියක් තියනවාද. ඒවායේ bandwidth/capacity/GB මොනවාද?

    Office user ලා මොනවද කරන වැඩ? (e.g. internet browsing, e-mail, teams/zoom meeting etc.)
    Danata thiyena network eka monitor karanna ho limit karanna ba.eka thamay karanna ona .
    Connection 3 k thiyenawa 100 GB wage thiyenawa eka connection ekak.(hariyatama Danne na Monday kiyannam)
    Godakma ithin email yawanna thamay ganne.meka Aya yt FB Yana eka nawaththanai pc wala admin access eka thanakata gnnai thami ona