Networking දන්න අය එන්න.

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මෙහෙමයි මචන් මට internet connection දෙකක් තියෙනවා කියලා හිතන්න. අපේ computers වලට ඉතින් wifi වලින් වරකට එකනෙ connect කරන්න පුළුවන්. ඉතින් මචන් අපි switch එකකට 4G router දෙකක් සෙට් කලොත්, රවුටර් දෙකෙන්ම බෙදිලා internet එනවද? නොදන්න නිසා දැනගන්න ඇහුවේ. එහෙම එකට connect කරන්න පුළුවන් නම්, speed එකට බලපෑමක් වෙනවද? :confused::confused:

    අනුමාන:
    එකම ISP ලා දෙන්නෙක් හෝ වර්ග දෙකක ISP ලා දෙන්නෙක්.
     
    • Like
    Reactions: The_Killer