NETWORKING...වෑඩ්ඩෙක් ඉන්නවද..? කියන්න බලන්න පුලුවන්නම් NETWORK වෑඩ්ඩෙක් POE (Power Over Ethernet) ලයින් එකේ තියෙන LAN එක Router or a wifi adaptor එකකට ගන්න නම් මොනවද කරන්න ඔනේ....??