Networking Help

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මචන් මට network internship එකක් හොයාගන්න ඕන. networking degree එකක් කරනවා. 2nd year ඉවරයි. මම තාම කොහේටවත් cv එකක් වත් දැම්මේ නැ. මට network side එකේ connection මොකුත් නැ. MIT, N.Able, සුමති, srilankan airline වගේ සෙට් කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. එත් ඒවාට යන්න අමාරුයි. මේ company වල වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් මට විස්තර කියනවද?
    මම ඊයේ interview එකකට ගියා sk international කියල තැනක. එකට නම් එන්න කිවුව. එතන train කරලා ජොබ් වලට දානවලු. එත් එක පොඩි company එකක්. 12000ක් deposit එකක් තියන්න ඕනලු train වෙන්න. training එක නම් ගොඩක් හොදයි කියල කියන්නේ. මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවද? මේක හොදයි ද?
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mokadda degree eka,
    topjobs eke lagadi john keells ekata intern ganna ekak dala thibba
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ehema wadak na machan.. poddak balanna topjobs eke vacancies thiyenawa.. Networking walata poddak job hoyanna amarui.. puluwannam SLT training hadaganna balanna..
     

    fazal.sweato

    Member
    Jul 30, 2011
    22
    0
    0
    colombo<<<dematagoda>>>>
    SK International kiyanne train karanawa witharai ekata 12k gannawa.. ethana server configuration thama wadiyenma kiyala denne.. masa 2i.. poddak hoyala balala job ekakata yana eka hodai.. anika sk international eke job networking side ekenma hambawenne naha.. IT Technician wage thama godak set wenne..