රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,838
    23,446
    113
    Networking ගැන දන්න උන් මේක පොඩ්ඩක් බලල, කරන්න පුළුවන් ලේසිම විදිහ කියපන්කො. :D මට යම් තරමක දැනුමක් තියෙනවා networking ගැන. :baffled:

    computers 5ක නෙට්වර්ක් එකක් තියෙනවා, මේක windows server එකකට connect වෙලා තියෙන්නෙ, මේ computers 5 වැඩ server එකට backup වෙන්න ඕනේ.

    server එක තව branch එකකට connect කරගන්න ඕනේ. (planning to use slt vpn) :yes:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,096
    113
    6°54′N 79°54′E
    active directry use karan, userlogin saving file path eka server ekata dena domain

    :yes::yes::yes:
    ADUC_Set_Home_Folder.png