Networking Project Help

TontoDula

Active member
  • Mar 20, 2014
    191
    33
    28
    යුනිවර්සිටි එකේ final year එකට කරන්න හොද networking project එකක් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්! :sorry::sorry::sorry:
     

    Laknath

    Well-known member
  • Oct 18, 2006
    1,380
    65
    63
    street
    ideas 2k dennam.

    1.Server Virtualization Solution ekak karapan company ekakata.
    2.Ardunio wage ekak use karala project ekak karapan.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Latest topic එකක් අරං කරන්න .ඔය උඩ දාල තියෙන ඒවත් හරි .මෙන්න මේවා තමා උණු කැවුම් වගේ මේ දවස්වල Industry එකේ යන්නේ.

    1.IoT (Internet Of Things)
    2.SDN (Software Defined Networks)