මචන්ලා..., SLT එකෙන් දෙන ZTE router එකේ VPN configure කරගන්න පුලුවන්ද...?
මට VPN service එකක් තියනවා. එත් පොඩි අවුලකට තියෙන්නේ Router එකට connect වෙන හැම device එකේම VPN configure කරන්න ගියාම එපා වෙනවා.
කෙලින්ම Router එකෙන්ම VPN හදලා තියන්න විදියක් නැද්ද...? එතකොට connect වෙන ඕනෙම device එකකට මේ VPN එක හරහා Internet connect වෙන්න පුළුවන්.
එහෙමන බැරිනම් මේ වැඩේ කරගන්න අඩු මිලට eBay එකෙන් වගේ online website එකකින් ගන්න පුළුවන් hardware devices/gadget (ex:Firewall) නැද්ද...?