Networking Windows7 Installed Computer

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    වින්ඩොස් සෙවන් ඉන්සටෝල් කරල තියෙන, ඒ වගේම රවුටර් එකක් හරහා ඉන්ටර්නෙට් කනෙක්ට් කරල තියෙන කම්පියුටර් දෙකක් අතර නෙට්වර්ක් කනෙක්ෂන් එකක් හදන්නෙ කොහොමද? ඩේටා ෂෙයාර් කරන්නෙ කොහොමද? දන්න නොදන්න හැමෝටම දැනගන්න කියල දෙන්නකො.