මචන්ලා නෙට්වරක් ගැන දන්න වැඩ්ඩෝ ඉන්නවා නම් මට උදව් කරන්න, මෙන්න මෙකයි මගේ අවශ්‍යතාවය.
එක තැනක තියෙන කම්පියුටර් එකක් තියෙන ඩේටා ලෝකේ ඕනම තැනක ඉදලා බලන්න, පුළුවන් ක්‍රමයක් තියෙනවද ? අපිට ඩයලොග් එකෙන් ගත්තු ස්ටැටික් අයි. පී. එකක් තියෙනවා, ඒ ස්ටැටික් අයි. පි. එක භාවිතා කරලා අපිට ඒ ක්ම්පියුටර් එකට ලොග් වෙන්න පුළුවන් ක්‍රමයක් නැද්ද ?