chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා නෙට්වරක් ගැන දන්න වැඩ්ඩෝ ඉන්නවා නම් මට උදව් කරන්න, මෙන්න මෙකයි මගේ අවශ්‍යතාවය.

    එක තැනක තියෙන කම්පියුටර් එකක් තියෙන ඩේටා ලෝකේ ඕනම තැනක ඉදලා බලන්න, පුළුවන් ක්‍රමයක් තියෙනවද ? අපිට ඩයලොග් එකෙන් ගත්තු ස්ටැටික් අයි. පී. එකක් තියෙනවා, ඒ ස්ටැටික් අයි. පි. එක භාවිතා කරලා අපිට ඒ ක්ම්පියුටර් එකට ලොග් වෙන්න පුළුවන් ක්‍රමයක් නැද්ද ?
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මචන්ලා නෙට්වරක් ගැන දන්න වැඩ්ඩෝ ඉන්නවා නම් මට උදව් කරන්න, මෙන්න මෙකයි මගේ අවශ්‍යතාවය.

    එක තැනක තියෙන කම්පියුටර් එකක් තියෙන ඩේටා ලෝකේ ඕනම තැනක ඉදලා බලන්න, පුළුවන් ක්‍රමයක් තියෙනවද ? අපිට ඩයලොග් එකෙන් ගත්තු ස්ටැටික් අයි. පී. එකක් තියෙනවා, ඒ ස්ටැටික් අයි. පි. එක භාවිතා කරලා අපිට ඒ ක්ම්පියුටර් එකට ලොග් වෙන්න පුළුවන් ක්‍රමයක් නැද්ද ?

    TEAM VIEWER LogMein VNC RDP (Remote desktop) wage pawichchi karala ubaya machine ekata log wenda puluwan. ehema naththan uba kiyanne DB ekaka thiyana data balandada? hariyata therenne na requirement eka
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය කොම්පියුටර් එක ළමයෙකුට දීපන්..
    දීල ඒක ඔන් කරන්න කියපන්..
    ඒකට ටීම් වීවර් දාපන්..
    උඹ ටීම් වීවර් එකෙන් ඒ කොම්පුයුටර් එකට ලොග් වෙයන්...
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Ammyy දාගනින්.. team viwer එකට වඩා එක හොදයි options ටිකක් වැඩී..අනික Teamviwer එකට වඩා ගොඩාක් වෙලා use කරන්න පුලුවන්...

    http://www.ammyy.com/en/