Never Meet Your Idols

planner123

Well-known member
  • May 22, 2018
    7,757
    13,297
    113
    There's a saying, "never meet your idols".
    Because you may not be ready to accept how they are behind the image that they portray.

    Me dawas wala kathawak yanawa neh sigiriye idam saha prasidda cricketer kenek sambanda karala.

    Me wage ubala danna real life examples monada ?
    Instances where you got to know something about a famous personality that changed the way of how you see them.

    Names public noda wade karan yamu (since all of these are allegations and yet to be proven)
     
    • Like
    Reactions: fallend and asylum

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    May be topic irrelevant

    විට්ටර් රත්නායක

    දවසක් පොර දලදා මාලිගාවෙදි දැක්ක. ආච්චි කෙනෙකුයි, පොඩි ගෑනු ලමයෙකුයි ගිහින් වැන්ද ඒ යකාට. පොර වදිනකන් බලන් හිටිය විතරයි, නිකන් වත් අර ලමයට කතා කලේ නෑ. ඒක නිකන් disrespect වගේ නෙහ්.

    එක එකාගෙ හැටි ඉතින්.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,757
    13,297
    113
    May be topic irrelevant

    විට්ටර් රත්නායක

    දවසක් පොර දලදා මාලිගාවෙදි දැක්ක. ආච්චි කෙනෙකුයි, පොඩි ගෑනු ලමයෙකුයි ගිහින් වැන්ද ඒ යකාට. පොර වදිනකන් බලන් හිටිය විතරයි, නිකන් වත් අර ලමයට කතා කලේ නෑ. ඒක නිකන් disrespect වගේ නෙහ්.

    එක එකාගෙ හැටි ඉතින්.
    Ape adurana ekek hitiya pharmacy Course eka karapu.
    Uu hitiya pharmacy eken vittor awilla cupid pethi petti ganan aran yanawalu. Mu oya kathawa kiwwe 2014 wage. A kaale vittor ara baala ganu kenawa bandalath naha. Mama hithuwe boru kiyala wayase hatiyata vittor ge. Apparently I was so wrong.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මට හම්බෙලා තියෙන ප්‍රසිද්ධ කියල කියන්න පුලුවන් මිනිස්සු කීප දෙනාගෙන් ඔක්කොම වගේ අපරාදෙ කියන්න බෑ ප්‍රායෝගිකව සුහද මිනිස්සු. සුහදයි කියල අසීමාන්තිකව වෙන්ඩ බෑනෙ, උන්ට වෙන වැඩ නැද්ද. අපිත් ටිකක් හිතන්නෝනෙ.

    හීරො කෙනෙක් නෙවේ ඒත් දැකල තියෙන අප්‍රසන්නම මනුස්සය ගෙවිඳු කුමාරතුංග. ටීවි එකේ දකින ඩ්‍රාම ක්වීන්ම තමා ඇත්ත ජීවිතෙත්. එයාගෙ පොත් කඩේදි කීප වතාවක් දැකල තියෙනව.

    නරක දේවල්ම නොදා හොඳ කීපෙකුත් දාන්නම්. සුචරිත ගම්ලත්, ගාමිණි වියන්ගොඩ, නිර්මාල් දේවසිරි, රොහාන් සමරජීව,අර්ජුන පරාක්‍රම වගේ ඇකඩමික් ල නම් සුපර් අප්‍රෝචබල්. සමහර අය නම් පැය බාගයක් විතර ඇරගෙන යම් යම් කාරණා පැහැදිලි කරන්න තරම් කාරුණික වෙලා තියෙනව. ආටිස්ට් ලගෙන් බූඩි කීර්තිසේනයි නිම්මි හරස්ගමයි එක්ක අහම්බෙන් වගේ කතා කරල තියෙනව, කිසිම නරකක් කියන්න නෑ. ඔය සමහරක් අය නම් ඇත්තටම මගෙ වීරයො, ඒ නිසා ඒ හමුවීම් වල වැදගත්කමක් තියෙනව මට.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,119
    1
    12,965
    113
    Gotham City
    මන් සංගක්කාර -මහෙල කියන්නෙ පෞද්ගලිකවක් කැමති චරිතයක් නෙමෙ .මම් ක්‍රිකටර්ස් ලාගෙන් කැමති ජයසූරියට විතරයි .
    එත් ජයසූරියගෙ පෞද්ගලික ජීවිතෙ සමහරක් කතා ඇහැව්වා කියලා මට ජයසූරියට තියෙන කැමැත්ත නැති උනෙ නැහැ .

    මොකද මිනිහෙක්ගෙ පෞද්ගලික ජීවිතෙවත් වෙනත් ක්‍රියකරකම් වත් නිසා ඒ මිනිහා තමන්ට අයිඩල් එකක් වෙනවානම් ඒ තියෙන ගෞරවෙ නැති කරගන්න එක තෙරුමක් නැහැ .
    මන් අර ත්‍රෙඩ් එකකුත් දැම්මා මතකද වීරයන්ගෙ අඩුවක් තියෙනවා කියලා අද කාලෙ .
    එහෙම වෙන්න තව හේතුවක් තමා ඕක .
    මිනිස්සුන්ගෙ පෞද්ගලික ජිවිතෙ දෙවල් ඇදලා අරන් හෝ ඒ මිනිහාගෙ වෙනත් කාරනාවක් ඇදලා අරන් පතුරු යවලා නැති කරලා දාන එක.

    සංග මහෙලට මම අකමැති ක්‍රිකට් වලට කරපු දේ .
    සංගා මෙ කරලා තියෙනවා කියන වැඩෙටත් (ඒක ඇත්ත නම් )
    මන් අකමැති.
    ඒත් සංගාව අයිඩල් එකක් කරගන්න මිනිස්සු ඉන්නවා නෙ ?
    ඒ අය මේ කාරණාව නිසා සංගා ගැන අකටයුත්ත හිතන්න එපා .
     

    HmNRazor

    Well-known member
  • විජය නන්දසිරි හම්බෙලා තියෙනවා. පට්ට නිහතමානි.. ටීවී එකේ පේනවට වඩා handsome බුවා.
    හොඳ මිනිස්සුන්ට මේ ලෝකේ වැඩි ආයුෂ නෑ!! විජය නන්දසිරි මහත්තයා මට මුනගැහුනේ විජය නන්දසිරි මහත්තයාගේ පුතා අපේ ඉස්කෝලේ Drama society එකේ හිටියා ඒ කොල්ලා මට වඩා බාලයි, තාත්තාගේ කපාපු පලුව. ඉස්කෝලේ නිවාසාන්තර නාට්‍ය තරඟ වලදී තමා මට පොඩි එකාව සෙට් උනේ. නන්දසිරි, නන්දසිරි, පොඩි නන්දසිරි කියලා ඌට සෙට් එක කිව්වාට මම දැනගෙන හිටියේ නෑ පොඩි එකාගේ තාත්තා විජය නන්දසිරි මහත්තයා කියලා. එක week end එකක පොර තාත්තාව එක්කගෙන අැවිල්ලා තිබ්බා drama practice බලන්න. සෙට් එකේ එකෙක් වත් practice කලේ නෑ දවසම විජය නන්දසිරි මහත්තයා ගේ ආතල් කතා අහලා හිනා වෙවී හිටපු එක කලේ.

    රත්නා ලාලනී ජයකොඩි මහත්මිය තමයි අපේ ඉස්කෝලේ නාට්‍ය හා රංගකලාව කලේ ඒ කාලේ, ජයකොඩි මහත්මිය නිසාම ගොඩාක් Stage drama කරපු චරිත "ජයලත් මනෝරත්න, අැන්ටන් ජූඩ්, කුමාර තිරමාදු වගේ චරිත හමුවෙලා කතා කරන්න ලැබිලා තියනවා........
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මහාචාර්ය සරත් විජේසූරිය මට එක සැරයක් අංගෝඩ කීල්ස් සුපර් මාර්කට් එකේ මුනට මුහුණ හම්බවුනා මම හිනා උනත් ඔහු හිනා උනේ නැ...........

    අපේ මල්ලි පොඩි කාලේ දයා තෙන්නකොන් පාරේ අපි දන්න අංකල් කෙනෙක්ගේ කඩයක් ලඟ කතා කර කර ඉන්නවා දැකලා අංකල් ඔයා නෙද තට්‍ටු ගෙවල් වල රඟ පාන්නෙ කියල අහල තිබුනා,ඔහුගේ ප්‍රතිචාරය වෙලා තිබුනේ මම නෙමෙයි යනවා යන්න කියන එකයි,එ කාලේ මල්ලි ගොඩක් පොඩි,මල්ලි අදටත් ඔක මතක් උනාම කියනවා