New Batman

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    ඒ දවස් වල හීත් ව ජෝකර්ට ගද්දිත් කට්ටිය සෑහෙන්න බැන්නා ඌ හරියන්නෙ නෑ කියලා. ඇෆ්ලෙක්ව ගද්දිත් ඒ සෙතේමයි. අන්තිමට අපි දැක්කනෙ මොකද උනේ කියලා. කාස්ට් කරපු උන්ගෙන් මූ තමයි හොදම දැනට. :yes:

    60232414_2400782003298529_8075825752538349568_o.jpg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    ඒ දවස් වල හීත් ව ජෝකර්ට ගද්දිත් කට්ටිය සෑහෙන්න බැන්නා ඌ හරියන්නෙ නෑ කියලා. ඇෆ්ලෙක්ව ගද්දිත් ඒ සෙතේමයි. අන්තිමට අපි දැක්කනෙ මොකද උනේ කියලා. කාස්ට් කරපු උන්ගෙන් මූ තමයි හොදම දැනට. :yes:

    60232414_2400782003298529_8075825752538349568_o.jpg

    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    :yes::love:ඔව්.
    එත් මේයා එඩ්වර්ඩ් ට මිස බැට්මැන් ට ගැලපෙන්නෙ නැ......
    ගොතම් ටීවී සිරිස් එකේ ඉන්න කොලුවගෙ චරිතේ ලොකු උනාම ගන්න නං හොඳයි වගේ.