ඒ දවස් වල හීත් ව ජෝකර්ට ගද්දිත් කට්ටිය සෑහෙන්න බැන්නා ඌ හරියන්නෙ නෑ කියලා. ඇෆ්ලෙක්ව ගද්දිත් ඒ සෙතේමයි. අන්තිමට අපි දැක්කනෙ මොකද උනේ කියලා. කාස්ට් කරපු උන්ගෙන් මූ තමයි හොදම දැනට. 


ටුවිලයිට් බලපු කෙල්ලෝ බැට් මෑන් බලන්න දුවගෙන ඒවි එහෙනං.

ඔව්.ඒ දවස් වල හීත් ව ජෝකර්ට ගද්දිත් කට්ටිය සෑහෙන්න බැන්නා ඌ හරියන්නෙ නෑ කියලා. ඇෆ්ලෙක්ව ගද්දිත් ඒ සෙතේමයි. අන්තිමට අපි දැක්කනෙ මොකද උනේ කියලා. කාස්ට් කරපු උන්ගෙන් මූ තමයි හොදම දැනට.
![]()

christian bale batman ta hitiya wage mata nm set wune naha bn ekekwath




ගොතම් ටීවී සිරිස් එකේ ඉන්න කොලුවගෙ චරිතේ ලොකු උනාම ගන්න නං හොඳයි වගේ.ඔව්.
එත් මේයා එඩ්වර්ඩ් ට මිස බැට්මැන් ට ගැලපෙන්නෙ නැ......
christian bale batman ta hitiya wage mata nm set wune naha bn ekekwath


ගොතම් ටීවී සිරිස් එකේ ඉන්න කොලුවගෙ චරිතේ ලොකු උනාම ගන්න නං හොඳයි වගේ.
