new bike help

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
machan mama iye twn eke karak gahanakota dekka porak bike ekakka mama pass karan yanawa,, mama bike eka diha beluwa ,, balanakota mata theruna venada dekala purudu bike ekak newe kiyala,,,,, menna bike eke vidiya
bike eka mahathai
hariyata american look ekak thibbe
no. ekanam --uv--
head light eka tikak amuthui
head light eka hariyata roun cup dekak wage
250 kiyala gahala thibba ethakota
m.... thava podiwata akuru tikak thibba .....
mama hodata beluwa eth kiyavanna amarui....
bike eke nama gahala thibbe "p" akuren patan ganna namak
ane machan bike oxethar la ... mata kiyanna e bike eka mokak da kiyala....
 

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    බම්ප් මචන් ...බයික් ගැන දන්නේ නෑ ......මම නම් හිතන්නේ නෑ ඔය විස්තර වලින් කියන්න පුළුවන් වෙයි කියල ... අඩු ගානේ නිකන් ටයිප් එකක් වත් දාපන් ... CBR වගේ කවුලින් තියෙනවද... ට්‍රෛල් ටයිප් ද... ඔයවගේ ටිකක් නැත්නම් උබට මතක විදියට ශේප් එකේ අතින් ඇඳලා පින්තුරයක් දාපන්
     
    Last edited:
    Me Widihada?


    images
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    බම්ප් මචන් ...බයික් ගැන දන්නේ නෑ ......මම නම් හිතන්නේ නෑ ඔය විස්තර වලින් කියන්න පුළුවන් වෙයි කියල ... අඩු ගානේ නිකන් ටයිප් එකක් වත් දාපන් ... CBR වගේ කවුලින් තියෙනවද... ට්‍රෛල් ටයිප් ද... ඔයවගේ ටිකක් නැත්නම් උබට මතක විදියට ශේප් එකේ අතින් ඇඳලා පින්තුරයක් දාපන්
    machn hariyata passa nikan "ax1 " eka wage ---- me, pirega , pigara wage namak thiyena bike ekak theyeda?
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Bike eka nikan hornet ekak wage ekak nam.... Triumph speed triple ekak wenna ona oya umba dala tiyana muna anuwa... habai piti passen AX1 look ekak naha..

    ehema nattan loku trail modal eke bike ekak nam AX1 eka wagema tiyenava.. Honda Africa twin kiyala bike ekak...

    kiyapan mona wageda...? trailakda..? full couling sport ekakda..? honek wage naked bike ekakda..???
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,236
    113
    Auckland
    ලයිට් 2 තියන
    ටැන්කිය ලොකු
    අමුතු හැඩය
    250
    P වලින් නම් නෙවෙ නම එන්නෙ, මේක XR BAJA 250


    20169_0_1_2_xr%20250%20baja_Image%20by%20Honda.%20Published%20with%20permission..jpg


    එහෙම නැත්තන් වෙන්න ඔනේ paris dakar XL250 කියන එක. මේක නම් 1982 මොඩල් එකක්

    5_06.jpg
     
    Last edited: