New Birth Certificate from Battaramulla

isurues1

Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    New Birth Certificate from Battaramulla Registrar General's Department.

    If anyone know the process for that One day / Normal with the charges please let me know.

    කවුරුහරි අලුතෙන් Birth Certificate 1k ගන්න විදිය කියන්න පුලුවන්ද Battaramulla Place 1kn.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    අලුත් එකක් කිවුවේ අලුත ඉපදුන බබෙකුටද... ඒක නම් දන්නෙ නෑ මචන්... :(

    දැනට තියෙන එකකට අලුතෙන් එකක් ගන්නවනම් පරණ උප්පැන්න සහතිකේ තියෙනවනම් අරන් යන්න. ඒ නැතත් කමක් නැ.. පරණ එකේ විස්තර ටික එතන form එකක පුරවන්න ඕන... විස්තර ගොඩක් එතනින් හොයලා ගන්න ඕන නම් ඒකට රු100ක් වගේ ගන්නවා.. පොඩි පෝලිමක් තියෙන්නේ... එක කොපි එකකට රු.100 ක් ගන්නවා.. ඕන නම් පැයක් යයි වැඩේට..
     
    Last edited:

    Aluth 1k nemei macho.. Parana 1k ta Original Copy 1k ganna...

    Thanks for the Information macho....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    බත්තරමුල්ලෙ බඩගාන්න ඕන නෑ බන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න පොඩි පෝරමයක් පුරවල භාරදෙන්න මුදල් ගෙවුවට පස්සෙ අවශ්‍ය පිටපත් ගණනක් ගන්න පුළුවන්..... ඒව මුල්පිටපත්...
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,536
    1,345
    113
    Rathnapure
    බත්තරමුල්ලෙ බඩගාන්න ඕන නෑ බන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න පොඩි පෝරමයක් පුරවල භාරදෙන්න මුදල් ගෙවුවට පස්සෙ අවශ්‍ය පිටපත් ගණනක් ගන්න පුළුවන්..... ඒව මුල්පිටපත්...

    :yes::yes: