New Business concepts (නව ව්‍යාපාර අදහස්)
මේ නූල දාන්න හේතු වුනේ අවුරුදු ගානක් තිස්සෙ මගේ හිතට ආපු. එත් ක්‍රියාත්මක කරන්න බැරි වුණු අදහස් ගොඩාක් අද වෙනකොට සමහර අය කරලා සාර්ථක වෙලා දැක්ක නිසා. මට බැරි වුණාට කවුරුහරි කෙනෙක් ට පුලුවන් නම් එවයින් ගොඩ යන්න. ට්‍රයි කරලා බලන්න. කියවන අයටත් අදහස් තිබේ නම් share කරන්න.