New Business concepts (නව ව්‍යාපාර අදහස්)

DFAST

Member
Mar 17, 2007
265
30
0
වත්තෙ

මේ නූල දාන්න හේතු වුනේ අවුරුදු ගානක් තිස්සෙ මගේ හිතට ආපු. එත් ක්‍රියාත්මක කරන්න බැරි වුණු අදහස් ගොඩාක් අද වෙනකොට සමහර අය කරලා සාර්ථක වෙලා දැක්ක නිසා. මට බැරි වුණාට කවුරුහරි කෙනෙක් ට පුලුවන් නම් එවයින් ගොඩ යන්න. ට්‍රයි කරලා බලන්න. කියවන අයටත් අදහස් තිබේ නම් share කරන්න.
 
shenat

Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    මේ නූල දාන්න හේතු වුනේ අවුරුදු ගානක් තිස්සෙ මගේ හිතට ආපු. එත් ක්‍රියාත්මක කරන්න බැරි වුණු අදහස් ගොඩාක් අද වෙනකොට සමහර අය කරලා සාර්ථක වෙලා දැක්ක නිසා. මට බැරි වුණාට කවුරුහරි කෙනෙක් ට පුලුවන් නම් එවයින් ගොඩ යන්න. ට්‍රයි කරලා බලන්න. කියවන අයටත් අදහස් තිබේ නම් share කරන්න.

    me too.. :dull::dull::dull:
     
    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    පලවෙනියට මේක දාන්නම්
    Flame Gun

    මේක ගොඩක් පාවිච්චි වෙනවා අඩුයි ලන්කාවේ. මම එකක් හොයලා හොයලා නැති තැන එකක් හැදුවා.
    මගේ වැඩේට නම් හරිගියෙ නෑ. එත්. දැන් ඉන්ටර්ලොක් අල්ලලා තියෙන ඕනම පොලවක ඒවා අස්සෙ එන වල් අයින් කරන්න මීට වඩා එකක් නෑ. ලොකු පොඩි කියල නෑ ඕන වල් ගහක් මැරෙනවා.
    ඒවගෙම BBQ දානකොට ෆයර් කරන්නත් සුපිරි. හදන්න නම් පොඩි කොස්ට් එකක් යන්නෙ.

    ආපිකෝ , කීල්ස් වගේ ඒවට සහ හාඩ්වෙයර් වලට දාන්න පුලුවන්. හොදට පැක් එකක් එහෙම හදලා.

    කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් PM කරන්න. ඉතුරු විස්තර දෙන්නම්.

    මෙන්න භාණ්ඩෙ
    flame-weeder-2.jpg
    [/url][/IMG]
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    විස්තර ටික දියන්කෝ.බලන්න.....ආසාවට හරි හදල බලන්න....:)
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420

    kTJQap

    kooo baande
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    photo penne naha.

    පලවෙනියට මේක දාන්නම්
    Flame Gun

    මේක ගොඩක් පාවිච්චි වෙනවා අඩුයි ලන්කාවේ. මම එකක් හොයලා හොයලා නැති තැන එකක් හැදුවා.
    මගේ වැඩේට නම් හරිගියෙ නෑ. එත්. දැන් ඉන්ටර්ලොක් අල්ලලා තියෙන ඕනම පොලවක ඒවා අස්සෙ එන වල් අයින් කරන්න මීට වඩා එකක් නෑ. ලොකු පොඩි කියල නෑ ඕන වල් ගහක් මැරෙනවා.
    ඒවගෙම BBQ දානකොට ෆයර් කරන්නත් සුපිරි. හදන්න නම් පොඩි කොස්ට් එකක් යන්නෙ.

    ආපිකෝ , කීල්ස් වගේ ඒවට සහ හාඩ්වෙයර් වලට දාන්න පුලුවන්. හොදට පැක් එකක් එහෙම හදලා.

    කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් PM කරන්න. ඉතුරු විස්තර දෙන්නම්.

    මෙන්න භාණ්ඩෙ
    2Wvkw3C
     
    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    විස්තර ටික දියන්කෝ.බලන්න.....ආසාවට හරි හදල බලන්න....:)

    ලොකුවට කියන්න දෙයක් නෑ. බැලුවාම නොතෙරෙන ඒවා කියපන් කො
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    සාමාන්‍යෙන් ලංකාව වගේ රටක ව්‍යාපාරයක් අලුතෙන් කරනවා නම් ලේසිම සහ රිස්ක් අඩුම වැඩේ තමයි වෙන රටක සහ ලෝකෙ සාර්ථක වුනු ලංකාවෙ තාම නැති එකක් කරන එක
    එතකොට ගොඩක් කන්සෙප්ට් කලින් කරපු රටවලින් කොපි කරලා ගන්න පුලුවන්

    මෑතකද ලංකාවෙ අති සාර්ථක උනු ඒවා
    Uber කොපි කරලා හදපු Pick Me
    Craiglist වගේ ඒව කොපි කරලා හදපු Ikman.lk
     
    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    සාමාන්‍යෙන් ලංකාව වගේ රටක ව්‍යාපාරයක් අලුතෙන් කරනවා නම් ලේසිම සහ රිස්ක් අඩුම වැඩේ තමයි වෙන රටක සහ ලෝකෙ සාර්ථක වුනු ලංකාවෙ තාම නැති එකක් කරන එක
    එතකොට ගොඩක් කන්සෙප්ට් කලින් කරපු රටවලින් කොපි කරලා ගන්න පුලුවන්

    මෑතකද ලංකාවෙ අති සාර්ථක උනු ඒවා
    Uber කොපි කරලා හදපු Pick Me
    Craiglist වගේ ඒව කොපි කරලා හදපු Ikman.lk

    ඇත්ත...
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,101
    884
    113
    33
    Srilanka
    සාමාන්‍යෙන් ලංකාව වගේ රටක ව්‍යාපාරයක් අලුතෙන් කරනවා නම් ලේසිම සහ රිස්ක් අඩුම වැඩේ තමයි වෙන රටක සහ ලෝකෙ සාර්ථක වුනු ලංකාවෙ තාම නැති එකක් කරන එක
    එතකොට ගොඩක් කන්සෙප්ට් කලින් කරපු රටවලින් කොපි කරලා ගන්න පුලුවන්

    මෑතකද ලංකාවෙ අති සාර්ථක උනු ඒවා
    Uber කොපි කරලා හදපු Pick Me
    Craiglist වගේ ඒව කොපි කරලා හදපු Ikman.lk
    I truly agree with you.

    before ikman there is a site called wow.lk
    its all about the marketing strategies.

    PickMe is nailed at right time.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    Welding,Lathe වැඩ්ඩෙක් ඕනේ R&D සීන් එකකට. Sample ගොඩ දාගත්තොත් මිලියන්ස් තමා.ඔබේ සහයෝගය පතමි.PM
     
    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    Welding,Lathe වැඩ්ඩෙක් ඕනේ R&D සීන් එකකට. Sample ගොඩ දාගත්තොත් මිලියන්ස් තමා.ඔබේ සහයෝගය පතමි.PM

    ඔබේ අදහස share කරන්නේ නම් අගය කරමි.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Welding,Lathe වැඩ්ඩෙක් ඕනේ R&D සීන් එකකට. Sample ගොඩ දාගත්තොත් මිලියන්ස් තමා.ඔබේ සහයෝගය පතමි.PM

    mokakda kiyala kiyannako balanna.......waddo one tharam dennam...success nam...​
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    පලවෙනියට මේක දාන්නම්
    Flame Gun

    මේක ගොඩක් පාවිච්චි වෙනවා අඩුයි ලන්කාවේ. මම එකක් හොයලා හොයලා නැති තැන එකක් හැදුවා.
    මගේ වැඩේට නම් හරිගියෙ නෑ. එත්. දැන් ඉන්ටර්ලොක් අල්ලලා තියෙන ඕනම පොලවක ඒවා අස්සෙ එන වල් අයින් කරන්න මීට වඩා එකක් නෑ. ලොකු පොඩි කියල නෑ ඕන වල් ගහක් මැරෙනවා.
    ඒවගෙම BBQ දානකොට ෆයර් කරන්නත් සුපිරි. හදන්න නම් පොඩි කොස්ට් එකක් යන්නෙ.

    ආපිකෝ , කීල්ස් වගේ ඒවට සහ හාඩ්වෙයර් වලට දාන්න පුලුවන්. හොදට පැක් එකක් එහෙම හදලා.

    කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් PM කරන්න. ඉතුරු විස්තර දෙන්නම්.

    මෙන්න භාණ්ඩෙ
    flame-weeder-2.jpg
    [/url][/IMG]

    Wistara tikak dahanko bn