Quick edit pro daaganin phn eken balanawa nam
)
Thank මචන්....මම බැලුව...මම tea industry එකේ නැති නිසා data වලින් මට info ගන්න තේරෙන්නේ නැ...
මම මේ වෙලාවේ....ටිකක් කාර්යබහුලයි....(එකත් එළකිරි එකේම මෙම්බෙර් කෙනෙක්ගේ product එකක්...)
මම මේක ගැන විස්තර අහන්න පස්සේ ඔයාව contact කරගන්නම්...ස්තුත්යි...අදහසට...
android app devolop karana un kaawda inne? atha ussanna balanna.
ඔව් rate එක ඉල්ලන්න පුළුවන්....එත් submit කරන්නේ?...
පලවෙනියට මේක දාන්නම්
Flame Gun
මේක ගොඩක් පාවිච්චි වෙනවා අඩුයි ලන්කාවේ. මම එකක් හොයලා හොයලා නැති තැන එකක් හැදුවා.
මගේ වැඩේට නම් හරිගියෙ නෑ. එත්. දැන් ඉන්ටර්ලොක් අල්ලලා තියෙන ඕනම පොලවක ඒවා අස්සෙ එන වල් අයින් කරන්න මීට වඩා එකක් නෑ. ලොකු පොඩි කියල නෑ ඕන වල් ගහක් මැරෙනවා.
ඒවගෙම BBQ දානකොට ෆයර් කරන්නත් සුපිරි. හදන්න නම් පොඩි කොස්ට් එකක් යන්නෙ.
ආපිකෝ , කීල්ස් වගේ ඒවට සහ හාඩ්වෙයර් වලට දාන්න පුලුවන්. හොදට පැක් එකක් එහෙම හදලා.
කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් PM කරන්න. ඉතුරු විස්තර දෙන්නම්.
මෙන්න භාණ්ඩෙ
[/url][/IMG]![]()
Thank මචන්....මම බැලුව...මම tea industry එකේ නැති නිසා data වලින් මට info ගන්න තේරෙන්නේ නැ...
මම මේ වෙලාවේ....ටිකක් කාර්යබහුලයි....(එකත් එළකිරි එකේම මෙම්බෙර් කෙනෙක්ගේ product එකක්...)
මම මේක ගැන විස්තර අහන්න පස්සේ ඔයාව contact කරගන්නම්...ස්තුත්යි...අදහසට...

SMS walinma puluwan reality shows walata vote karanawa wage
DDS 01 yoda 7788 ta SMS karanna. DDS and 01 attributes deka adala tea jathiya and rate eka