New business help!!!

nusryxxx

Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Hi yaluwane,
    Man thawa aluth business ekak patanganna yanawa.
    Mata danaganna oone eakata packets oone karanawa eawa kohamada hadaganne description ehama dala packets hadaganne kohamada?
    Ehama polythene cover hadana ayatayak tiyenawada?

    Advance thanks
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මම දන්නා විදියට ලංකාවේ තියන පොලිතින් කර්මාන්ත ශාලා වලින් 95% විතරම වගේ අයිති හම්බයන්ට.....
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Polythin sizes tiyanawa roll pitin ena. Oyata ona size eka balala roll gaana ganna. Eka rolaka diga daala tiyanawa.oyage packet size eken e diga bedala eka rolakin kochchars packets gaanak gahanna puluwanda kiyala balaganna puluwanne. Eetpasse oyata ona karana gaanata polythin rollls ganna. Polythin heat cutter machine tiyanawa market eke.wadi gaanak wenne naa.. Oyatama adu wiyadamin packets gahaganna puluwan.piya tanakin karanna yanna epa eka. Thawa label eka oyata ona size eka balala.offset print karana thanakata denna design eka karala print karanna. Offset print karanawanam oyata samanyayen label 1000k witara minimum karana 1hondai. Aduwen karanakota cost 1 wadiyi wage terei mokada postive,plateswalata yana ganan nisa. Podi gaanak mulin karanawanam nikan printer ekakin karaganna. Oya offset karanawanam gaana aduwen karaganna onenam 1 color karanna. 4 color karanawanam ganan tika wadi weyi. 2 colors Karannat puluwan. Label 1ta photos ehema danawanam 4 colors karaganna.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙමයි බන්.. ඕක කරන ක්‍රම දෙකක් තියෙනවා. නිකන් පොලිතින් එකේ පැක් කරල ඒකට ස්ටිකර් එකක් ගහන එක. ස්ටිකර් එකේ අපිට ඕනි හැම දේම ප්‍රින්ට් කරන්න පුලුවන්.
    අනිත් එක තමයි පැකට් එකේම ප්‍රින්ට් කරන එක. ඒක ටිකක් බරපතලයි. අඩුම ගානෙ පැකට් 50,000 ක් විතර එකපාර කරනවනන් ෂේප්. නැත්නන් ටිකක් ගාන වැඩියි. කොල වල ප්‍රින්ට් කරනව වගේ නෙමෙයි බන් පොලිතින් වල ප්‍රින්ට් කරන එකට පට්ට ගානක් යනවා.. උඹ උඹේ බජට් එක බලල එකක් තෝරගනින්..

    පොලිතින් ප්‍රින්ට් කරන තැන් තියෙනවා.

    poypack
    star packaging
    609 printing
    packwell
     
    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    kotuwak panna heheeueu :lol:

    Bokkenma thanks.

    Matath oone packet ekema print karagannai.buget eka nam shape kargatha haki.promotion ekatath loku budget ekak dala tiyenne.
    Eahanda packaging ekath promotion process ekak widiata karanna hithan inne.
    Uparimeta karanna oone.fail wenna denna baha label alauwoth baalai wagene.

    Thanks yaluwane rep added +5