අයියා, මල්ලි කෑල්ල මිසින් වෙලා මොකෝ.

Ok,
ඔයා කියන විදියට (විධායක ජනාධිපති අයියා + ආරක්ෂක ලේකම් මල්ලි) > (විධායක ජනාධිපති මල්ලි + අගමැති අයියා) ???
සජිත්ට ද ඡන්දෙ දුන්නෙ?![]()
ඒක වැදගත් ද..? ඔබතුමා කාටද දුන්නෙ..?

හා... හා.... ඇමති මණ්ඩලේ පත්කරන්න ඕනවටත් වඩා ජන වරමක් දීල තියෙන්නෙ. ඔයාඉරාගන්නෙ නැතුව ඉන්න...![]()
ගිහිල්ල විපස්ස නායක පත්කරගනින්... බහුතර සජිත්ද...? සුළුතර රනිල්ද ...? කියලා මරාගන්නවා අන්න... තනි කැමැත්තෙන් එකෙක් යෝජනාකරලා යැව්වලු නේද... අන්න පිටකෝට්ටෙයි, වොක්ශෝල් වීදියයි මරාගන්නවා...
Thopita mekane one uneNiyama viyathun inne cabinet eke... Api eelaga mathiwarenen UNP anduwak aniwaren ma genawa.. Eka hodata mathaka thiya ganin. Danatama minissunta epa wela thyenne mey boruwa.. Thopita hena gahanawa ahinsaka sinhala minissunwa gonata andala chanda kada gatta ekata
![]()
ඒක වැදගත් නැහැ, උත්තරේ මට හිතා ගන්න පුලුවන්![]()
මම දුන්නෙ ගෝඨට
පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද?![]()

අපි දැන් දැක්කනෙ සමනල ආන්ඩුවේ රට කෙරුවාව.
බොරුවට මහා ලොකු ජාත්‍යාලයක් මාවගන්නේ නැතුව හිටපන්.
අපි දන්නවා උබ සමනල ආරක් කියලා .
උබ කඩේ ගියේ UNP එකට බවත් අපි දන්නවනේ.
දැන් බොරුවට එනවා රට හදන්න .පුදුම ආදරයක් අපට තියෙන්නේ.
1. රටේ බෝම්බ පුපුරණකොට
2. ගෑස් නැතුව යනකොට.
3. පෙට්‍රල් ඩීසල් නැව එන්නේ නැතුව යනකොට.
4. මහ බැංකුව හිස් කරනකොට
5.දවස ගානේ ලයිට් කපනකොට
6. 30% වඩා බදු ගහනකොට
7. මුස්ලිම් එ්වුන් පල්ලි වල කඩු හංගනොකොට
8. සාජියා TNA එකයි මුස්ලිම් කොන්ග්‍රස් එකයි ඒකක බලේ බෙදන්න ගිවිසුම් ගහනකොට.
ඒවා ගැන එක පෝස්ට් එකක් නොදාපු උබ .දැන් ගෝටා ඇමතිවරු පත් කරලා පැය 2ක් යන්න කලිං රට ගැන පුදුම ආදරයෙන් පෝස්ට් දානවා. අනේ උබාල වාගේ හල්පාරුවෝ

අනේ අපොයි මට වෙච්ච දේ.