champika ta Balashakthiya balapan petrol achchara adu karalath ministry eken uu laba aran pennuwane. uu nam sirama waddek
ආසනේ පරාදයි නම් ඇමති කම් නෑ කියලා කලින්ම කියලා රනිල්. සෑහෙන පිරිසක් හැලෙනවා ඕකෙන්. බුද්ධික පතිරණ වගේ අයට පොඩි කැපිල්ලක් තියනවා රනිල් එලවන්න කැරලි ගැහුවා කියලාMe para minister kam deddi mara kattak kanna wenne sujeewa , harin , Buddhika,Ranjan wage unta Ministries denna wenawa Deputy deela berenna beri weyi manapa wadi nisa

eth eka pora ganne naha! Rosy wage kenek awa nam denna tibba! Dan inna ayagen hithaganna baaha!

පැටියා;18846192 said:ආසනේ පරාදයි නම් ඇමති කම් නෑ කියලා කලින්ම කියලා රනිල්. සෑහෙන පිරිසක් හැලෙනවා ඕකෙන්. බුද්ධික පතිරණ වගේ අයට පොඩි කැපිල්ලක් තියනවා රනිල් එලවන්න කැරලි ගැහුවා කියලා![]()


මම නම් කැමති මුදල් ඇමතිකම හර්ෂට හෝ රනිල්ටම ලැබෙනවා නම්...

පැටියා;18846192 said:ආසනේ පරාදයි නම් ඇමති කම් නෑ කියලා කලින්ම කියලා රනිල්. සෑහෙන පිරිසක් හැලෙනවා ඕකෙන්. බුද්ධික පතිරණ වගේ අයට පොඩි කැපිල්ලක් තියනවා රනිල් එලවන්න කැරලි ගැහුවා කියලා![]()
මම නම් කැමති මුදල් ඇමතිකම හර්ෂට හෝ රනිල්ටම ලැබෙනවා නම්...
රවියා කොච්චර දුරට ඉගෙන ගත්තු කෙනෙක්ද මචන්ලා?
පැටියා;18846185 said:මුදල් ඇමති වගේ ඇමති කමක් මොකට දෙනවද යංතං රූටලා ආසනේ බේරගත්ත මුට?![]()

විජෙදාස - අදිකරන
චම්පික - බලශක්ති හා තාක්ශන
අර්ජුන - ක්‍රිඩා හ තරුන කටයුතු
රාජිත - හේල්ත්
හර්ශ - මුදල්
රවි - වෙළද
පරනවිතාන - ජනමාද්දිය
හෑරිසන් - ක්‍රශිකර්ම හා වාරිමර්ග
විදෙශ ඈමතිකම මන්ගලට නොදිය යුතුයි රොසි නම් හොදයි


බොහෝ විට ඉහත ටික වේවි ..
මුදල් අමාත්යංශය නම් රනිල් තියාගන්න එක හොඳයි ..
විදේශ ඇමති කම මංගලට ගියත් කමක් නැහැ.. මොකද මිනිහා දෙපිටකාට්ටු වැඩ කරන්න දක්ෂයි.. මිනිහව තරහා කරගෙන නම් මොනවත් කරන්න හම්බෙන්නේ නැහැ.. මාත් පුද්ගලිකව කැමතිම නැහැ මචන්ලා ඌට.. ඒත් ඉතින් කොරන්න දෙයක් නැහැ..
රෝසි බබාව ගෙමුකෝ බන් ලිස්ට් එකෙන් හරි....![]()
)