New Cabinet

sanjubob

Active member
  • Apr 8, 2008
    116
    94
    28
    කළුගන්තොට
    නව රජයේ ඇමති මණ්ඩලය ගැන guess කරලා දාමු බලන්න මෙතන. සන්ධානෙන් පැනලා ඇමති පට්ටම් ගන්න අයත් එක්කම කියන්න.:P

    අගමැති : රනිල් වික්‍රමසිංහ
    මුදල් ඇමති : රවී කරුණානායක
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    profilepic427884_11.gif
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    දින 100 ආණ්ඩුවේ මුදල් ඇමතිකම හර්ෂට දුන්නේ නැත්තේ තාම ඇමතිකම් කරලා අත්දැකීම් නැති නිසා වෙන්න පුළුවන්...එයාට විතරක් ඇමතිකමක් දුන්න නම් අනිත් මීට කලින් ඇමතිකමක් හෝ නියෝජ්‍ය ඇමතිකමක් කරලා නැති අය කෑගහන්න ඉඩ තිබුනනේ...ඒ නිසා මේ පාර දුන්නොත් හොඳයි..

    අනේ මන්ද මට හිතෙන්නෙම හර්ෂ වගේ කෙනෙක් කවද හරි දවසක UNP එකේ ඉහලම තැනකට එන්න ඕනේ කියල... :yes:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,309
    9,019
    113
    Around the world
    විජෙදාස - අදිකරන
    චම්පික - බලශක්ති හා තාක්ශන
    අර්ජුන - ක්‍රිඩා හ තරුන කටයුතු
    රාජිත - හේල්ත්
    හර්ශ - මුදල්
    රවි - වෙළද
    පරනවිතාන - ජනමාද්දිය
    හෑරිසන් - ක්‍රශිකර්ම හා වාරිමර්ග

    විදෙශ ඈමතිකම මන්ගලට නොදිය යුතුයි රොසි නම් හොදයි
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    විජෙදාස - අදිකරන
    චම්පික - බලශක්ති හා තාක්ශන
    අර්ජුන - ක්‍රිඩා හ තරුන කටයුතු
    රාජිත - හේල්ත්
    හර්ශ - මුදල්
    රවි - වෙළද
    පරනවිතාන - ජනමාද්දිය
    හෑරිසන් - ක්‍රශිකර්ම හා වාරිමර්ග

    විදෙශ ඈමතිකම මන්ගලට නොදිය යුතුයි රොසි නම් හොදයි

    රෝසිට දෙන්න වෙන්නේ ලබන පාර්ලිමේන්තුවෙන් තමයි.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    විජෙදාස - අදිකරන
    චම්පික - බලශක්ති හා තාක්ශන
    අර්ජුන - ක්‍රිඩා හ තරුන කටයුතු
    රාජිත - හේල්ත්
    හර්ශ - මුදල්
    රවි - වෙළද
    පරනවිතාන - ජනමාද්දිය
    හෑරිසන් - ක්‍රශිකර්ම හා වාරිමර්ග

    විදෙශ ඈමතිකම මන්ගලට නොදිය යුතුයි රොසි නම් හොදයි
    Arjunata kreeda hari yanne ne.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් හිරුණිකාට විදේශ ඇමති කම දෙන්න ඔනේ අපට මුලු ලොකයම ඡයගන්න පුලුවන් කිසිම රාඡ්‍ය නායකයෙක්ගේ බලපෑමක් වෙන්නේ නෑ ඡිනිවා එකේදි හැම රටකම ඡන්දය ගන්නත් පුලුවන්.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචන් හිරුණිකාට විදේශ ඇමති කම දෙන්න ඔනේ අපට මුලු ලොකයම ඡයගන්න පුලුවන් කිසිම රාඡ්‍ය නායකයෙක්ගේ බලපෑමක් වෙන්නේ නෑ ඡිනිවා එකේදි හැම රටකම ඡන්දය ගන්නත් පුලුවන්.

    ආ බැන්කි මූන් මාතිය මේකද බලන්නෙ :sorry: :sorry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් හිරුණිකාට විදේශ ඇමති කම දෙන්න ඔනේ අපට මුලු ලොකයම ඡයගන්න පුලුවන් කිසිම රාඡ්‍ය නායකයෙක්ගේ බලපෑමක් වෙන්නේ නෑ ඡිනිවා එකේදි හැම රටකම ඡන්දය ගන්නත් පුලුවන්.
    :lol::lol::lol::rofl:
    එයාට දෙන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ ඇමතිනි පට්ටම බන්
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හර්ශට මුදල් ඇමතිකම දෙනවනම් හොදයි බන්.. ඉගෙනගත්ත කෙනෙක් තමයි මුදල් ඇමති වෙන්න ඔනි.. අනික් ඇමතිකම් නම් මොකාට දුන්නත් වැඩිය අවුලක් නැ.... :D:D:D