New Cabinet

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    මම නම් කැමති මුදල් ඇමතිකම හර්ෂට හෝ රනිල්ටම ලැබෙනවා නම්...
    ඔව් බන්.මාත් කැමති ඒකට නම්.
    දින 100 ආණ්ඩුවේ මුදල් ඇමතිකම හර්ෂට දුන්නේ නැත්තේ තාම ඇමතිකම් කරලා අත්දැකීම් නැති නිසා වෙන්න පුළුවන්...එයාට විතරක් ඇමතිකමක් දුන්න නම් අනිත් මීට කලින් ඇමතිකමක් හෝ නියෝජ්‍ය ඇමතිකමක් කරලා නැති අය කෑගහන්න ඉඩ තිබුනනේ...ඒ නිසා මේ පාර දුන්නොත් හොඳයි..

    අනේ මන්ද මට හිතෙන්නෙම හර්ෂ වගේ කෙනෙක් කවද හරි දවසක UNP එකේ ඉහලම තැනකට එන්න ඕනේ කියල... :yes:
    :yes::yes::yes:
    විජෙදාස - අදිකරන
    චම්පික - බලශක්ති හා තාක්ශන
    අර්ජුන - ක්‍රිඩා හ තරුන කටයුතු
    රාජිත - හේල්ත්
    හර්ශ - මුදල්
    රවි - වෙළද
    පරනවිතාන - ජනමාද්දිය
    හෑරිසන් - ක්‍රශිකර්ම හා වාරිමර්ග

    විදෙශ ඈමතිකම මන්ගලට නොදිය යුතුයි රොසි නම් හොදයි
    :yes::yes::yes: විදේශ ඇමති කම මංගලට ගියත් කමක් නැහැ.. මොකද මිනිහා දෙපිටකාට්ටු වැඩ කරන්න දක්ෂයි.. .. මාත් පුද්ගලිකව කැමතිම නැහැ මචන්ලා ඌට.
    champika ta Balashakthiya balapan petrol achchara adu karalath ministry eken uu laba aran pennuwane. uu nam sirama waddek
    සිරාවට. මන් පෞද්ගලිකව මිනිහගේ ප්‍රතිපත්තිවලට,උගත්කමට කැමති.
    Me para minister kam deddi mara kattak kanna wenne sujeewa , harin , Buddhika,Ranjan wage unta Ministries denna wenawa Deputy deela berenna beri weyi manapa wadi nisa
    බුද්ධිකට නම් අනිවා එකක් දෙන්නම ඕන.නියෝජ්‍ය ඇමතිකමක් හරි. ඌ පව් නැත්නම්.ගොඩක් මහන්සි උනා ,බිම් මට්ටමෙන් සැහෙන්න වැඩ ටිකක් කලා .

    බොහෝ විට ඉහත ටික වේවි ..

    මුදල් අමාත්යංශය නම් රනිල් තියාගන්න එක හොඳයි .. :oo:

    විදේශ ඇමති කම මංගලට ගියත් කමක් නැහැ.. මොකද මිනිහා දෙපිටකාට්ටු වැඩ කරන්න දක්ෂයි.. මිනිහව තරහා කරගෙන නම් මොනවත් කරන්න හම්බෙන්නේ නැහැ.. මාත් පුද්ගලිකව කැමතිම නැහැ මචන්ලා ඌට.. ඒත් ඉතින් කොරන්න දෙයක් නැහැ..:baffled:

    රෝසි බබාව ගෙමුකෝ බන් ලිස්ට් එකෙන් හරි....
    2.gif
    :yes::yes::yes::yes:
    ඇත්තටම ඇමති මණ්ඩලය 25 කට සීමා වෙයිද?
    :no::no::no:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    මුදල් අමාත්ය්‍යංශය නම් රනිල් තියා ගනිද කියන්න බෑ.

    විදේශ ඇමතිකමට මංගලයා හොඳයි බන් ඌට දැනුම තේරුම තියනවා තෙල ගහලා shape කරගන්න පුලුවන් හැකියාවක් තියනවා.

    පැරදුන අයව ලිස්ට් එකෙන් ගන්නෙ නැති කතාවක් රනිල් කියලා තිබ්බලු. මාත් හිතනවා ගොඩාක් වෙලාවට එහෙම කරන එකක් නෑ, සදාචාරත්මක නෑ.

    එමකල්හි රෝසිට සොරි වෙනවා. පස්සෙ කාලේක මොකක් හරි ආයතනයක සභහපතිකම දෙයි (සැ.යු ඒකත් sure නෑ හැබැයි. රනිලගෙන් දෙයක් ගන්නවා කියන්නෙ නිකන් ඇඟෙන් ඇටයක් ගන්නවා වගේ වැඩක් :sorry:)
    සුජීව මෙදා පොටේ නම් ඇමති කමක් ඉල්ලලා වලි කනවා ෂුවර්.අර්ජුන ක්‍රීඩා ඇමතිකම ගැලපෙන්නේ නෑ කියලයි මට හිතෙන්නෙත්.මොකද එයත් එක්ක වැඩකරන්න ගොඩක් ය කැමති නෑ .ඒ හින්ද ඇතුලේ ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.හැමෝම කැමති,අගිලිගහීම් නැති කෙනෙක් හොද.නවීන් ඒ අතින් හොදයි.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,794
    3,200
    113
    Malabe
    හර්ශට මුදල් ඇමතිකම දෙනවනම් හොදයි බන්.. ඉගෙනගත්ත කෙනෙක් තමයි මුදල් ඇමති වෙන්න ඔනි.. අනික් ඇමතිකම් නම් මොකාට දුන්නත් වැඩිය අවුලක් නැ.... :D:D:D

    Ravi qualified accountant, hebei hora. Dr Harsha thamai sudusuma, hebei inexperienced. :baffled:
     
    • Like
    Reactions: nj542

    sanjubob

    Active member
  • Apr 8, 2008
    116
    94
    28
    කළුගන්තොට
    අද ලංකාදීපේ තියෙනවා සන්ධාන ප්‍රබලයෙක් ආණ්ඩුවට ලියල. එහෙම පනින උන්ටත් මෙ පාර ඇමති කම් හම්බ වෙයිද? එහෙම උනොත් 25 සීමාව පනිනවා.
    කලින් comment කරපු ය කියල නැහැනේ රාවුෆ් හකීම්ට හම්බ වෙන ඇමතිකම මොකක්ද කියල.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    අද ලංකාදීපේ තියෙනවා සන්ධාන ප්‍රබලයෙක් ආණ්ඩුවට ලියල. එහෙම පනින උන්ටත් මෙ පාර ඇමති කම් හම්බ වෙයිද? එහෙම උනොත් 25 සීමාව පනිනවා.
    කලින් comment කරපු ය කියල නැහැනේ රාවුෆ් හකීම්ට හම්බ වෙන ඇමතිකම මොකක්ද කියල.

    19 සම්මත උනේ තනි පක්ෂ ආන්දුවක්නම් උපරිම 30යි. සන්ධානයක් විදියට ආණ්ඩුවක්නම් උපරිම 50ක් වෙනකල් පුළුවන් කියල නේද?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    19 සම්මත උනේ තනි පක්ෂ ආන්දුවක්නම් උපරිම 30යි. සන්ධානයක් විදියට ආණ්ඩුවක්නම් උපරිම 50ක් වෙනකල් පුළුවන් කියල නේද?

    ඇයි රාඡ්‍ය ඇමතිලා ඔනේ තරම් පත් කරගන්න පුලුවන් ප්‍රධාන අමාත්‍ය වරුන්ට අමතරව :lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    19 සම්මත උනේ තනි පක්ෂ ආන්දුවක්නම් උපරිම 30යි. සන්ධානයක් විදියට ආණ්ඩුවක්නම් උපරිම 50ක් වෙනකල් පුළුවන් කියල නේද?
    :yes: kohomath 50 ta kittu wei ban
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    :yes: kohomath 50 ta kittu wei ban

    අඩුවෙන තරමට හොදයි. TNA මගුල එකතු කරගන්නේ නැතුව හදාගන්න පුලුවන්නම් ගොඩක් හොදයි. ඕකුන් නටන්න ගන්නවා වැඩියි ජයලලිත ෆෝම් කරපුවම. මොන රෙද්දකට 16ක් ආවද මන්ද. ලංකාවේ දෙමල මිනිස්සු ඉන්නව දෙමල නියෝජනයක් ඕනෙ එත් මෙච්චරනම් වැඩියි.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    විදේශ ඇමති මංගල තමා !!! උට ල්අංකාවේ එව්ව හරි යන් නෑ :lol:

    GSP+ අරන් දුන්න !
    මාලු තහනම ඉවත් කරා !
    හැම රටක් එක්කම සබදතා තිය ගන්නවා ලෙසටම !
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,312
    9,022
    113
    Around the world
    හර්ශට සුදුසුකම් තියෙනවා. හොදයි. එත් තාම පාර්ලිමෙන්ට් පලපුරුද්ද නම් මදි
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    මුදල් අමාත්ය්‍යංශය නම් රනිල් තියා ගනිද කියන්න බෑ.

    විදේශ ඇමතිකමට මංගලයා හොඳයි බන් ඌට දැනුම තේරුම තියනවා තෙල ගහලා shape කරගන්න පුලුවන් හැකියාවක් තියනවා.

    පැරදුන අයව ලිස්ට් එකෙන් ගන්නෙ නැති කතාවක් රනිල් කියලා තිබ්බලු. මාත් හිතනවා ගොඩාක් වෙලාවට එහෙම කරන එකක් නෑ, සදාචාරත්මක නෑ.

    එමකල්හි රෝසිට සොරි වෙනවා. පස්සෙ කාලේක මොකක් හරි ආයතනයක සභහපතිකම දෙයි (සැ.යු ඒකත් sure නෑ හැබැයි. රනිලගෙන් දෙයක් ගන්නවා කියන්නෙ නිකන් ඇඟෙන් ඇටයක් ගන්නවා වගේ වැඩක් :sorry:)

    මංගල විදේශ ඇමතිකමට හොඳම කෙනා... දවස් 100 වැඩපිලිවෙලේ දී මහින්ද තරහ කරගත්තු රටවල් ඔක්කෝම ආයිත් ලංකාවට හිතවත් කරගත්තා.... ඒක ගොඩක් වටිනවා ලබනමාසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට වෙන රටවල්වලින් ලංකාවට හොඳ සහයෝගයක් ගන්නට... එහෙම නොවුනනම් ලංකාවට ඉතුරුවෙලා තිබුනේ උඩුකය නිරුවත් ස්වාසිලන්තේ සහයෝගේ විතරයි...

    රෝසිට චන්දෙට අනිත් දවසේ රනිල් අගමැතිතුමා කෝල් කරලා අහලා තිබුනා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් විදියට යන්න පුලුවන්ද කියලා... රෝසි ඒක එපාම කියලා... ආයිත් මනාප කවුන්ට් කරන්න ඕනේ කියලා... රෝසි මහරාජගේ ඉත්තෙක්. කොහොමත් රනිල් කියන එක අහන කෙනෙක් නෙවෙයි...