Machan mama aluth car ekak ganna balanwa 43 laks withara allion ekek thama hithe thiyenne . monada allion thiyena grades demad thiyenne monada ? me ganata thiyene wena alternatives vehical monada leda adu
ඉඩ ගැන හිතනවා නම් 2009 ඇලියන් එකක් 43 ක වගේ ගානකට ගන්න පුළුවන්. මුදල ගැන හිතනවා නම් VITZ එකක් ගන්න 2018 .
මගේ fb එක බලන්න. https://www.facebook.com/eastern.inn
ah creed aiya:::
2011 axio eka gana mokada kiyanne non hybrid