New Colombo Cineplexes

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Kanna bonna nathi eke mona Imax da ban .. mama nam IMax hall ekaka movies 4-5k baluwa(AKL NZ).. a experience eka lankawe reddawal wala ganna be .. patta screen ekak thiyenne anika Real D 3D wage amaru na Imax 3D baladdi . sounds ehema aye supiri ..

    India walath man hitanne 2k wage tiyenne mathaka hatiyata. Singapore gihinuth balanna puluwan.:yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    IMAX සිනමා ශාලාවක් හදනවා කියන්නෙ ලොකු වියදමක්. හදන තැනින් පස්සේ සිනමා ශාලාවේ තත්ත්වය දිගින් දිගටම පවත්ව ගන්න ඕනේ. :confused:කොටින්ම ආසන වල තත්ත්වය, තිරයේ තත්ත්වය, ආසන පිළිවෙල, ශබ්ධ තාක්ෂණය කියන මේ හැමදේම IMAX quality standards වලට ගැලපෙන්න පවත්වගෙන යන්න ඕනේ. ඒක වියදම් සැර වැඩක්. ඒ නිසා ඒකට ලොකු වියදමක් කරන්න පාර්ශවයක් ඉන්න ඕනේ. ලංකාවේ තනි සිනමා ශාලාවක් පවත්වන් යන්න විතරක් අති විශාල මුදලක් වැය කරන්න කිසිම පාර්ශවයක් ඉන්නවද කියන එක සැකයි. මේ නිසා තමයි IMAX සිනමා ටිකට්පතක මිලත් ඉහළ. සිනමා ටිකට් පතක මිල රුපියල් 1000ක් 2000ක් වුනොත් ලංකාවෙ මිනිස්සු ඒ වගේ මිලක් දීලා සිනමා ශාලාවක චිත්‍රපටයක් බලන්න යාවිද කියන සැකය තියෙනවා. එහෙම වෙද්දී IMAX තත්ත්වයන්ට අනුකූලව දීර්ඝකාලීනව සිනමා ශාලාවක් පවත්වන් යන එක අමාරු දෙයක් නෙවෙයි, බැරි දෙයක්.

    IMAX නිල වෙබ් අඩවියේ ලෝකයේ තියෙන සියළුම IMAX සිනමා ශාලා වල විස්තර තියෙනවා. එහෙම තියෙන්නේ ඒ සිනමා ශාලා වල අති සුපිරි standards maintain කරන නිසා. :yes:

    Ponna sinhalese simply doesnt have the average income to afford imax tickets