New Colombo Cineplexes

BATTA45

Active member
  • Nov 1, 2015
    406
    27
    28
    අපරාදේ ඔච්චර වියදම් කරපු එකේ IMAX ලංකාවට ගේන්න ප්ලෑන් කරන්න තිබ්බා... මුන්ට පට්ට ගානක් හොයාගන්න් තිබ්බේ එ්කේන්.. මන් හිතන්නේ පෝට් සිටි එකට IMAX දෙන කතාවක් තිබ්බා බලමු. නැත්තන් ලංකාවට කවදාවත් IMAX නෑ...:(

    port city machan 2030 wage open wenne ekaaleta mona imax da ban :lol::lol:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    CCC එකට imax හෝල් එකක් එන්න තිබ්බා මට කියුවේ ඒ project එකේ ආර්කියේක් උ දන්නේ නැ imax ගැන මම documant ටික දැක්ක....මොකද උනේ කියල මම අහලා කියන්නම්

    Ela kiyhn ahala:)
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    imax එන කතාව බොරු වගේ ...

    No IMAX
    කොහෙද තිබ්බෙ IMAX එනව කියල? :shocked:

    IMAX නැද්ද ලංකාවේ.:rofl:

    No IMAX for sinhaluz bn.:sorry: Only PonilMAX:yes::yes:

    අපරාදේ ඔච්චර වියදම් කරපු එකේ IMAX ලංකාවට ගේන්න ප්ලෑන් කරන්න තිබ්බා... මුන්ට පට්ට ගානක් හොයාගන්න් තිබ්බේ එ්කේන්.. මන් හිතන්නේ පෝට් සිටි එකට IMAX දෙන කතාවක් තිබ්බා බලමු. නැත්තන් ලංකාවට කවදාවත් IMAX නෑ...:(

    Imax netham wedak naa!
    mokakda bn imax kiyana eke wiseshatwe? ara 9D kiyanne ekatada? :eek:
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    IMAX enawa kiyala thamai e kale aranchi une.


    Massive top quality film theaters.


    A typical IMAX screen is 16 meters high by 22 meters wide (approximately 52 by 72 feet), but they can be much larger.


    The largest IMAX screen is 30 meters (98 feet) high.


    IMAX_0.jpg
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,674
    2,469
    113
    කොළඹ ඇරුණම දැනට තියෙන film hall වලින් Real 3D , AC , Comfortable seats තියෙන එකම තියටර් එක මම දැක්කේ කෑගල්ලේ. Milano Diamod කියල :D
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,639
    8,427
    113
    In Your Heart
    Kanna bonna nathi eke mona Imax da ban .. mama nam IMax hall ekaka movies 4-5k baluwa(AKL NZ).. a experience eka lankawe reddawal wala ganna be .. patta screen ekak thiyenne anika Real D 3D wage amaru na Imax 3D baladdi . sounds ehema aye supiri ..